සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු 2nd, 2020

CID හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර අත්අඩංගුවට ගත්තේ දේශපාලන වාසි මතයි, සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට චෝදනා..

Podu Jana Peramunaදේශපාලන හේතුන් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගැනීමට රජය කටයුතු කර ඇති බව ඊයේ (01) වන දින සමගි ජන බලවේගය විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කරන ලදි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට පළමුවරට කොරෝනා ආසාදනයවු ගර්භනී කාන්තාවක් දරුවකු බිහිකරයි…

Podu Jana Peramunaකොවිඩ් 19 ආසාදනයවී සිටි ගර්භනී කාන්තාවක් දරුවෙකු ප්‍රසුත කර තිබෙනවා. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්…

Podu Jana Peramuna2020 මහමැතිවරණයේ සියලු ප්‍රචාරණ කටයුතු අද (02) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2020
M T W T F S S
« ජූලි   සැප් »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට