සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු 18th, 2020

පූර්ණ සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 2755 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරට තුළ සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 2755 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආරුමුගන් තොණ්ඩමන් මහතාට අයත් කොත්මලේ නිවසක ගින්නක්..

Podu Jana Peramunaහිටපු අමාත්‍ය, ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, දිවංගත ආරුමුගන් තොණ්ඩමන් මහතාට අයත් කොත්මලේ, රම්බොඩ, වැවන්ටන් වත්තේ පිහිටි නිවසක අද (18) අලුයම් කාලයේ ගින්නක් හට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වත්මන් ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් හිමිවීමේ වගකීම එක්සත් ජාතික පක්ෂය භාරගත යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් හිමිවීමේ වගකීම එක්සත් ජාතික පක්ෂය විසින් දැරිය යුතු බවත් පක්‍ෂය තුළ ඇතිකරන ලද බෙදීම තුළින් මෙවැනි මැතිවරණ ප්‍රථිඵලයක් ලැබූ බවත් එක්ව කටයුතු කළේ නම් තවත් ආසන 05 ක් පමණ ජයගැනීමට හැකිවනු ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අපේ ජනබල පක්ෂයේ ගැටළුව ගැන කොමිසමේ අවසන් තීරණය අද..

Podu Jana Peramunaජාතික ලයිස්තු මන්ත්‍රිධූරය සම්බන්ධයෙන් අපේ ජනබල පක්ෂය තුළ මතුව ඇති ගැටළුකාරී තත්ත්වය සම්බන්ධයෙන් වන අවසන් තීරණයට අද (18) දිනය තුළ එළඹෙන බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදෙස්ගතව සිටි මෙරට තවත් ශ්‍රමිකයින් 305 ක පිරිසක් දිවයිනට..

Podu Jana Peramunaවිදෙස්ගතව සිටි මෙරට තවත් ශ්‍රමිකයින් 305 ක පිරිසක් අද (18) අලුයම දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaඅද (18) දිනය තුළදී දිවයිනේ ප්‍රදේශ කිහිපයක් තුළ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ව්‍යාජ ආකාරයට මුදල් ලෙස පෙනෙන පරිදි සකස් කළ නෝට්ටු බන්ඩල් 128 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු දැලේ..

Podu Jana Peramunaව්‍යාජ ආකාරයට මුදල් ලෙස පෙනෙන පරිදි සකස් කරන ලද නෝට්ටු බන්ඩල් 128 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (17) දහවල් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදුලිය බිඳවැටීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ කමිටුව රැස්වේ..

Podu Jana Peramunaවිදුලිය බිඳවැටීම පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ කමිටුව අද (18) පෙරවරුවේ රැස්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2020
M T W T F S S
« ජූලි   සැප් »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට