සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු 29th, 2020

යුරෝපා රටවලින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාවේ ඉහළ වර්ධනයක්..

Podu Jana Peramunaගතවූ පැය 24 තුළදී යුරෝපා රටවල් කිහිපයකින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කර ඇති බව විදෙස් ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බහුතර බලයක් හිමිවුව ද රටේ උත්තරීතර නීතිය උල්ලංඝණය කිරීමට කිසිදු හැකියාවක් නෑ – සමගි ජන බලවේගය

Podu Jana Peramunaතුනෙන් දෙකක බහුතර බලයක් හිමිවුව ද රටේ උත්තරීතර නීතිය උල්ලංඝණය කරමින් කටයුතු කිරීමට ආණ්ඩුවට කිසිදු හැකියාවක් නොමැති බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපති ගෝඨාභය සිංහරාජ වනාන්තරය තුළ ඉදිවන මාර්ගය නිරීක්‍ෂණය කිරීමේ චාරිකාවක..

Podu Jana Peramunaජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද සිංහරාජ වනාන්තරය ආශ‍්‍රිත නෙළුව – ලංකාගම මාර්ගයේ ඉදිකිරීම් නිරීක්ෂණය කීරීම සඳහා එම ප්‍රදේශයේ සංචාරයක නිරතවීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaඅද (29) සවස 2.00 න් පමණ පසු මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සමයං” ගේ වෙඩික්කරුවෙකු වූ “ඉන්ද්‍රා” පොලිස් වෙඩිපහරින් මරුට..

Podu Jana Peramunaහිටපු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ “සමයං” ගේ කණ්ඩායමේ වෙඩික්කරුවෙකු ලෙස සැලකෙන ඉදුනිල් වජිර කුමාර හෙවත් “ඉන්ද්‍රා” ඊයේ (28) රාත්‍රි කාලයේදී පොලිස් වෙඩිපහරින් මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 2989 ක් දක්වා ඉහළට, 2842 ක් සුවය ලබලා..

Podu Jana Peramunaඊයේ (28) හඳුනාගන්නා ලද නව අසාදිතයින් තිදෙනාත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 2989 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගිනි අවි දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaයක්කලමුල්ල ප්‍රදේශයේ සිදුකරන ලද මෙහෙයුමකදී ගිනි අවි දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2020
M T W T F S S
« ජූලි   සැප් »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට