සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු 14th, 2020

ඉතිරි වසර 05 තුළ ගෝඨාභය මහතාට මහින්ද රාජපක්ෂ මහතාට වැඳගෙන රට පාලනය කිරීමට සිදුවේවි – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු

Podu Jana Peramunaලෝක ආර්ථික අර්බුදය හමුවේ මුහුණ දී ඇති ගැටළුකාරී තත්ත්වයෙන් ශ්‍රී ලංකාව මුදවාගැනීමට බලයට පත්ව සිටින මහළු දේශපාලඥයින්ට හැකියාවක් පවතින්නේ ද යන්න ගැටළුවක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2882 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2882 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu Jana Peramunaඅද (14) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යායාධිකාරි මණ්ඩලය අද රැස්වේ..

Podu Jana Peramunaඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යායාධිකාරි මණ්ඩලය අද (14) රැස්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පක්‍ෂ දෙකක් සිය ජාතික ලයිස්තු මන්ත්‍රිධූර ලේඛණ තවමත් ලබාදී නෑ..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂය සහ අපේ ජන බල පක්ෂය මෙතෙක් සිය ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර ලේඛන ලබාදී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2020
M T W T F S S
« ජූලි   සැප් »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට