සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු 21st, 2020

ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය සුපුරුදු වාග් ප්‍රහාරයක් පමණයි – සමගි ජන බලවේගය

Podu Jana Peramunaසුපුරුදු මෙන්ම සාම්ප්‍රදායික කරුණු දක්වමින් වාග් හරඹයක් මවමින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ සැඟව සිටින ගෝනිබිල්ලා සහ භූතයා හඳුනාගැනීමට අපහසු නොවන බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාස්කු ප‍්‍රහාරය ගැන ප්‍රකාශයක් ලබාදීමට රනිල් සහ සාගල අද කොමිසමට..

Podu Jana Peramunaපාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ හිටපු අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරුන් අද (21) එම කොමිසම වෙත පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගංජා කිලෝ 49 ක් සමඟ සැකකාරියක් දැලේ..

Podu Jana Peramunaගංජා කිලෝ 49 යි ග්‍රෑම් 700 ක් සමඟ කිළිනොච්චිය, පරන්තන් ප්‍රදේශයේ දී ඊයේ (20) පෙරවරුවේ සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2918 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2918 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදට ගැළපෙන ලෙස පාසල් විෂය මාලාව නවීකරණය කිරීම අත්‍යාවශ්‍යයි – අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජි.එල්. පීරිස්

Podu Jana Peramunaඅධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විෂයන් රැසකට පෙළපොත් නොමැති වීම දැඩි ගැටලුකාරී තත්ත්වයක් වන බවත් ඒ අනුව ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකරන බවත් අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජි.එල්. පීරිස් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුව අද යළි රැස්වේ..

Podu Jana Peramunaපාර්ලිමේන්තුව අද (21) පෙරවරු 9.30 ට යළි රැස්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයක හැර දිවයින පුරා වියළි කාලගුණයක්..

Podu Jana Peramunaඅද (21) දිනය තුළ ප්‍රදේශ කිහිපයක හැර ප්‍රධාන වශයෙන් රට පුරා වැසි රහිත කාලගුණයක් පැවතිය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2020
M T W T F S S
« ජූලි   සැප් »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට