සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු 4th, 2020

ඡන්ද මධ්‍යස්ථාන වලදී අද පෙරහුරුවක්..

Podu Jana Peramunaහෙට (05) පැවැත්වීමට නියමිතව ඇති මහමැතිවරණයට අදාළව අද (04) දිනයේදී අදාළ ඡන්ද මධ්‍යස්ථාන වලදී පෙරහුරුවක් පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ඉල්ලා අස්වෙයි..

Podu Jana Peramunaඑළඹෙන සැප්තැම්බර් මස 01 වැනිදා සිට තමන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වන බව ආචාර්ය දීපිකා උඩුගම මහත්මිය ව්‍යවස්ථා සභාවට දැනුම්දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2828 ක් තෙක් ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2828 ක් තෙක් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu Jana Peramunaඅද (04) දිනය තුළදීත් දිවයිනේ ප්‍රදේශ රැසක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත රැගෙන යාම අද උදෑසන සිට..

Podu Jana Peramunaමහමැතිවරණයට අදාළ ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත රැගෙන යාම අද (04) උදෑසන සිට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අභිනව පාර්ලිමේන්තුව අගෝස්තු 20 වන දා කැඳවයි..

Podu Jana Peramunaඅභිනව පාර්ලිමේන්තුව අගෝස්තු 20 වන දා කැඳවන බව සඳහන් අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (03) මධ්‍යම රාත්‍රියේදී නිකුත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2020
M T W T F S S
« ජූලි   සැප් »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට