සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු 19th, 2020

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බැහැරව කටයුතු කිරීමට ජනතාව ආණ්ඩුවට ජනවරමක් ලබාදී නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ

Podu Jana Peramunaආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බැහැරව කටයුතු කිරීම සඳහා ජනතාව ආණ්ඩුවට ජනවරමක් ලබාදී නොමැති නමුත් ආණ්ඩුවට හිමිවූ ජනවරම ජනතාව සමඟ රට පාලනය කිරීමට ලද ජනවරමක් බව ආණ්ඩුවේ ඇතැම් පිරිසකට අමතකව ගොස් ඇති බවක් පෙනීයන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaඅද (19) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව කැබිනට් මණ්ඩලයේ ප්‍රථම රැස්වීම අද..

Podu Jana Peramunaනව කැබිනට් මණ්ඩලය ප්‍රථම වරට අද (19) රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් 421 ක් අද අළුයම දිවයිනට පැමිණෙයි..

Podu Jana Peramunaකොරෝනා වසංගතය හමුවේ මෙරටට පැමිණීමට නොහැකිව විදෙස්ගතව සිට මෙරට වැසියන් 421 දෙනෙකු අද (19) අළුයම මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සිය සේවකයින් සම්බන්ධ නෑ, අත්අඩංගුවට පත්වුනේ ස්ථිර සේවකයින් නොවේ – රස පරීක්ෂක දෙපාර්තමේන්තුව

Podu Jana Peramunaසිය දෙපාර්තමේන්තුවේ සේවකයින් මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2902 ක් දක්වා ඉහළට, 2755 ක් සුවය ලබලා..

Podu Jana Peramunaඊයේ (18) දිනයේ දී හඳුනාගන්නා ලද නව ආසාදිතයින් දෙදෙනාත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2902 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්දුනීසියාවේ දකුණූ සුමත්‍රාහි ප්‍රබල භූ කම්පනයක්, ශ්‍රී ලංකාවට බලපෑමක් නෑ..

Podu Jana Peramunaරික්ටර් මාපකයේ ඒකක 6.9 ක ප්‍රබලත්වයෙන් යුතු භුකම්පයක් ඉන්දුනීසියාවේ දකුණූ සුමත්‍රාවල සිදුව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2020
M T W T F S S
« ජූලි   සැප් »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට