සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු 27th, 2020

පාර්ලිමේන්තුව සතුව පවතින මූල්‍ය බලය ඩැහැගැනීමට ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව පසුගිය සමයේ කටයුතු කරලා – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා

Podu Jana Peramunaඅතුරු සම්මත ගිණුමක් සම්මත කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණක් වුවද පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුව සතුව පවතින එම බලය ඩැහැගැනීමට වත්මන් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව විසින් කටයුතු කර ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය අසල ගුවන් පාලම් දෙකක් ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය..

Podu Jana Peramunaකොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය අසල ගුවන් පාලම් දෙකක් ඉදිකිරිම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නම් කෙරේ..

Podu Jana Peramunaපාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නම් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළමු ශ්‍රේණියේ සිසුන්ට නිකුත් කර ඇති නිල ඇඳුම් වවුචර්පත්වල වලංගු කාලය දීර්ඝ කරයි..

Podu Jana Peramuna2020 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියේ සිසුන් වෙත නිකුත් කර ඇති නිල ඇඳුම් වවුචර්පත්වල වලංගු කාලය සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය ..

Podu Jana Peramuna2020 වර්ෂෙය් ඉදිරි මාස 04 සදහා වන අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2020
M T W T F S S
« ජූලි   සැප් »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට