සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු 24th, 2020

ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය වැදගත්කමක් නැති පුස්සක් – පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම් මරික්කාර්

Podu Jana Peramunaපසුගියදා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කිසිදු වැදගත්කමක් නොමැති පුස්සක් ලෙස හැඳින්විය හැකි ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ අද වනවිට රට මුහුණදී තිබෙන බලවත්ව ගැටළුව වන කොරෝනා වෛරසය සම්බන්ධයෙන් කිසිවක් සඳහන් නොවන බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දීමේ අභියෝගයට තමන් සූදානම්, කරූ පක්‍ෂ නායකත්වයට දන්වයි..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂයට නායකත්වය දීමේ අභියෝගය භාරගැනීමට තමන්ට හැකියාවක් ඇතැයි හිටපු කථානායක කරු ජයසුරිය මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2953 ක් තෙක් ඉහළට..

Podu Jana Peramunaඊයේ (23) දිනය තුළ හඳුනාගන්නා ලද නව ආසාදිතයින් 06 දෙනා සමග මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2953 ක් තෙක්ද ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaඅද (24) දින දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම්වලින් විවිධ වැරදිවලට සම්බන්ධ 1,141 ක් දැලේ..

Podu Jana Peramunaබස්නාහිර පළාතේ ගතවූ පැය 24 තුළ සිදුකරන ලද වැටලීම්වලින් විවිධ වැරදි සඳහා සම්බන්ධ 1,141 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බහරේන් රාජ්‍යයේ රැදී සිටි 180 ක ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට..

Podu Jana Peramunaකො‍රොනා වසංගත තත්වය නිසා මෙරටට පැමිණිමට නොහැකිව බහරේන් රාජ්‍යයේ රැදී සිටි 180 ක මෙරට පිරිසක් ඊයේ (23) රාත්‍රි කාලයේ මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හදිසි විදුලි බිඳවැටීම, කමිටුවේ මූලික වාර්තාව අද අමාත්‍යවරයාට..

Podu Jana Peramunaපසුගිය සඳුදා දින රටපුරා ඇතිවූ හදිසි විදුලි බිඳවැටීම පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද කමිටුවේ මූලික වාර්තාව අද (24) විදුලි බල අමාත්‍යවරයාට භාරදීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2020
M T W T F S S
« ජූලි   සැප් »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට