සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු 22nd, 2020

දිවයින පුරා ප්‍රදේශ රැසක වැසි රහිත කාලගුණයක්..

Podu Jana Peramunaඅද (22) දිනය තුළ දිවයින පුරා ප්‍රදේශ රැසක ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලොවපුරා කොරෝනා ආසාදිතයින් ගණන මිලියන 23 ඉක්මවයි, මරණ 802,365 යි..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් කොරෝනා ආසාදිතයින් 2941 දෙනෙකු වාර්තාවී ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම හමුවට..

Podu Jana Peramunaඅසත්‍ය සාක්ෂි නිර්මාණය කර තමන්ට එරෙහිව නඩු පැවරූ බව සඳහන් කරමින් තමන් විසින් සිදුකළ පැමිණිල්ලකට අදාළව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ලබන 24 වනදා දේශපාලන පළිගැනීම් පිළිබඳව විමර්ශනය කරනු ලබන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ පෙනීසිටීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කුරුණෑගල, අලව්ව මාර්ගයේ ටිපර්, වෑන් රථ අනතුරකින් 05 ක් මරුට..

Podu Jana Peramunaකුරුණෑගල, අලව්ව මාර්ගයේදී ටිපර් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටී සිදුවූ මාරක රිය අනතුරකින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2020
M T W T F S S
« ජූලි   සැප් »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට