සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු 1st, 2020

ලංකාපුර පිරිසක් අදත් අහඹු ලෙස පී.සී.ආර්. පරීක්‍ෂණ සඳහා යොමුකරයි..

Podu Jana Peramunaලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යයාලයේ නිලධාරියෙකුට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වීමත් සමඟ අද (01) දිනයේදී එම ප‍්‍රදේශයේ තවත් පිරිසක් අහඹු ලෙස තෝරාගෙන පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකිරීමට සෞඛ්‍ය බලධාරීන් විසින් තීරණය කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

CID හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර මහතා 07 වනදා තෙක් රිමාන්ඩ්..

Podu Jana Peramunaසාක්‍ෂි සැඟවූ බවට චෝදනා එල්ල කරමින් අත්අඩංගුවට ගන්නා ලද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා මෙම මස 07 වනදා තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (31) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසකට වැසි, වෙරළ ආශ්‍රිත ජනතාවට අවධානයෙන් සිටින්නැයි නිවේදනයක්..

Podu Jana Peramunaබේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාමේ අවදානමක් මතුවිය හැකි බැවින් වෙරළ ආසන්නයේ ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරසිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මත්ද්‍රව්‍ය ජාවාරම් මඟින් උපයාගෙන ඇතැයි සැකකළ හැකි මුදලක් දෙමටගොඩ නිවසකින් සොයාගැනේ..

Podu Jana Peramunaමත්ද්‍රව්‍ය ජාවාරම් මඟින් උපයාගෙන ඇතැයි සැකකළ හැකි රුපියල් මිලියන 30 ක් සහ ඇමෙරිකානු ඩොලර් එක්ලක්ෂ හතලිස්දහසක මුදලක් දෙමටගොඩ ප්‍රදේශයේ නිවසක තිබී හමුවී ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2020
M T W T F S S
« ජූලි   සැප් »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට