සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු 16th, 2020

සමස්ත රාජ්‍ය සේවයේ ව්‍යුහාත්මක පරිපාලන වෙනසක් සිදුකරනවා – බැසිල් රාජපක්‍ෂ ..

Podu Jana Peramunaසමස්ත රාජ්‍ය සේවයේ ව්‍යුහාත්මක සහ පරිපාලනමය වෙනස්කම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමුකරවන බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එ.ජා.ප.ය තුළ තරුණයින්ගෙන් සමන්විත නව යාන්ත්‍රණයක් සකස් කරනවා – රනිල් වික්‍රමසිංහ ..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්‍ෂයට තරුණයින්ගෙන් සමන්විත අලූත් යාන්ත‍්‍රණයක් සකස් කරන බව පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දහම් පාසල් අධ්‍යයන කටයුතු අද ඇරඹේ ..

Podu Jana Peramuna දහම් පාසල් අධ්‍යයන කටයුතු අද (16) සිට නැවත ආරම්භ කරන බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2020
M T W T F S S
« ජූලි   සැප් »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට