සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි, 2020

අනිවාර්යයෙන් තනි ආණ්ඩුවක් පිහිටුවනවා – එක්සත් ජාතික පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර්

Podu Jana Peramunaරාජපක්‍ෂ පවුලේ සාමාජිකයින් 07 දෙනෙකු මෙවර මැතිවරණයට ඉදිරිපත්ව ඇති අතර ඔවුන් වෙනුවෙන් රාජ්‍ය ආයතන වලින් 90% ක හිමිකාරිත්වයක් ගැසට් කිරීමට මෙන්ම යළි රාජපක්ෂ‍ පවුලේ පිළිකනුවල ලෙවකන පිරිසක් බවට පත්වීමට මෙරට ජනතාව අකමැති බැවින් පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂය මහතාට ලබාදුන් ඡන්දය මෙවර මැතිවරණයේදී මිරිස් කුඩු, එතනොල් සහ කසිප්පු කණ්ඩායම් වලට නොලැබෙනු ඇති බව එක්සත් ජාතික පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජාංගණයට පැනවූ සංචරණ සීමා අද සිට සම්පූර්ණයෙන්ම ඉවතට..

Podu Jana Peramunaරාජාංගණය ප්‍රදේශය ආශ්‍රිතව පනවන ලද සංචරණ සීමාවන් අද (31) සිට සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2814 ක් තෙක් ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2814 ක් තෙක් ඉහළගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණයට ආසන්න නිසා ආර්ථිකයේ සැබෑ තත්ත්වය හෙළිකිරීමෙන් ආණ්ඩුව වැළකී සිටිනවා – එක්සත් ජාතික පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා

Podu Jana Peramunaමෙරට ආර්ථික වර්ධන වේගය මේ වනවිට සෘණ 6.1 ක් බවට පත්ව ඇති අතර එය මහබැංකුවේ අභ්‍යන්තර වාර්තා වලින් සහ සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුවේ වාර්තා වලින් සනාථ කර ඇති බවත් මෙම තත්ත්වය හෙළිකිරීමට ආණ්ඩුව කටයුතු කළයුතුව ඇති බවත් එක්සත් ජාතික පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදෙස්ගතව සිටි මෙරට ශ්‍රමිකයින් 47 ක් අද අලුයම මෙරටට..

Podu Jana Peramunaරැකියා සඳහා විදෙස්ගතවී සිටි මෙරට ශ්‍රමිකයින් 47 දෙනෙකු අද (31) අලුයම් කාලයේ මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ. ජපානයේ සහ කටාර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 47 දෙනෙකු මෙසේ දිවයිනට පැමිණ ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

CID හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අත්අඩංගුවට..

Podu Jana Peramunaසාක්ෂි වසන්කිරීමේ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාරක රිය අනතුරු සිදුකරන බස් රථවල මාර්ග බලපත‍්‍ර අත්හිටුවීමේ තීරණයක්..

Podu Jana Peramunaමාරක රිය අනතුරු සිදුකරන බස් රථවල මාර්ග බලපත‍්‍ර අත්හිටුවීමට අවශ්‍ය නීති සම්පාදනය කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (30) දිනය තුළ දිවයිනේ පළාත් කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදෙස්ගතව සිටි 117 ක පිරිසක් දිවයිනට..

Podu Jana Peramunaඅද (30) උදෑසන කාලයේ විදෙස්ගතව සිටි 117 ක පිරිසක් මෙරටට පැමිණ ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණ නීති උල්ලංඝනය කරන පොලිස් නිලධාරින්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග..

Podu Jana Peramunaමැතිවරණ නීති උල්ලංඝනය කරන පොලිස් නිලධාරින්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 15  1  2  3  4  5 » ...  Last » 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට