සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අගෝස්තු 20th, 2020

කොරෝනා ආසාදිතයින් පස් දෙනෙකු සුවය ලබයි ..

Podu Jana Peramunaඅද (20)  වන විට මෙරට කොරෝනා ආසාදිතයින් පස් දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සි.අයි.ඩි හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර රක්‍ෂිත බන්ධනාගාරගත කරයි..

Podu Jana Peramunaව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරිමේ චෝදනා මත අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සහ ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ උප පොලිස් පරීක්ෂකවරයා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

09 වන පාර්ලිමේන්තුවේ කථානායක ධුරය මහින්ද යාපා අබේවර්ධන මහතාට ..

Podu Jana Peramuna09 වන පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස මහින්ද යාපා අබේවර්ධන මහතා පත් කිරීමට ඊයේ (19) පස්වරුවේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී යෝජනා වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එ.ජා.ප. නායකත්වයෙන් ඉවත්වන ලෙස, ජාතික භික්‍ෂු සංවිධානයෙන් ඉල්ලීමක් ..

Podu Jana Peramunaපක්ෂ නායකත්වයෙන් ඉවත් වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළ බව එක්සත් ජාතික පක්ෂ භික්ෂු පෙරමුණ පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විපකෂයේ තනතුරු කිහිපයක් අද පත් කෙරේ ..

Podu Jana Peramunaසම්ප‍්‍රදායෙන් බැහැරව ගොස් ජනතා අභිලාෂයන්ට අනුව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කාර්යභාරය ඉටු කිරීමට සූදානම් බව සමගි ජනබලවේගය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව වැනි පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම අද ..

Podu Jana Peramunaශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුවේ පළමු වන රැස්වීම අද (20) ආරම්භවීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අගෝස්තු 2020
M T W T F S S
« ජූලි   සැප් »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට