සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර්, 2020

“කරූගෙන් අලුත් පක්ෂයක්” මැයෙන් දිවයින පුවත්පතේ පළවූ ප්‍රවෘත්තිය පදනම් විරහිතයි – සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය

Podu “කරූගෙන් අලුත් පක්ෂයක්” යන සිරස්තලය යටතේ අද (27) දින ඉරිදා දිවයින පුවත්පතෙහි පළව තිබෙන ප්‍රධාන පුවතෙහි කිසිදු සත්‍යතාවයක් නොමැති බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

20 වන ව්‍යවස්ථාව පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ කමිටුවේ නිර්දේශ අද ජනපතිට සහ අගමැතිට ..

Podu 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කළ කමිටුවේ නිගමන අද (15) ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට භාරදීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය ලබන 18 වනදා සිට..

Podu කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය ලබන 18 වනදා සිට 27 වනදා තෙක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ශී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“නිව් ඩයමන්ඩ්” නෞකාව ගැන අද විශේෂ සාකච්ඡාවක්..

Podu Jana Peramunaපසුගියදා ආපදාවට ලක්වූ “නිව් ඩයමන්ඩ්” නෞකාව සම්බන්ධයෙන් නීතිපතිවරයා සහ නෞකාවේ ගින්න පාලනය කිරීමට කටයුතු කළ සියලු ආයතනවල ප්‍රධානීන් අතර අද (14) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසකට අද වැසි..

Podu Jana Peramunaඅද (14) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩයේ විශේෂ රැස්වීමක් අද..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩයේ විශේෂ රැස්වීමක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යෝජිත ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීමට පත්කළ විශේෂ කමිටුව අද රැස්වේ..

Podu Jana Peramunaයෝජිත විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීම වෙනුවෙන් පත්කරන ලද විශේෂ කමිටුව අද (14) දින රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මංතීරු නීතිය හෙට සිට යළි ක්‍රියාත්මකයි..

Podu Jana Peramunaසතියේ දිනවල කොළඹ සහ තදාසන්න ප්‍රදේශය වල රථ වාහන තදබදය අවම කිරීමේ අමුණින් ක්‍රියාත්මක කරන ලද මංතීරු නීතිය හෙට (14) සිට නැවත ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලීසිය තීරණය කර තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැදපෙරදිග සේවයකල ලාංකිකයින් පිරිසක් දිවයිනට…

Podu Jana Peramunaමැදපෙරදිග සේවය සඳහා ගොස් සිටි මෙරට 405 දෙනෙකු අද (13) අලුයම දිවයිනට පැමිණි බව සෞඛ්‍ය අංශ සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

20 වන සංශෝධනයට එරෙහිව රට තුළ කතිකාවතක් ආරම්භ කිරීමට හැකිවීම සතුටට කරුණක් – පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා

Podu Jana Peramuna20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි සමාලෝචනය කරන්නැයි ආණ්ඩුවෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින අතර නින්දෙන් එකවර අවදිව කරන ලද අදහස් දැක්වීම නිවැරදි දැයි හොඳින් කල්පනා කර බලන ලෙස අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාගෙන් ඉල්ලා සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 3 of 9 « 1  2  3  4  5 » ...  Last » 

 

සැප්තැම්බර් 2020
M T W T F S S
« අගෝ   ඔක් »
 123456
78910111213
14151617181920
21222324252627
282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට