සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර්, 2020

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම පිළිබඳව ඉදිරියේ දී තීරණය කරනවා – ජී.එල්.පීරිස් ..

Podu අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනවාරි 18 වැනිසා ආරම්භ කරන්නේ ද යන්න ගැන තීරණයක් ඉදිරි දින 10 තුළ ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රියර් අද්මිරාල් සරත් වීරසේකර මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍ධූරයේ දිවුරුම් දෙයි..

Podu පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යවරයා ලෙස අද (26) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හලාවත, ග්‍රාමසේවා වසම් 04 ක් අද දහවල් සිට හුදකලා කෙරේ..

Podu කොවිඩ් ආසාදිත රෝගීන් වාර්තා වීම නිසා හලාවත, ග්‍රාමසේවා වසම් 04 ක් අද (26) දහවල් සිට හුදකලා කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිරෝධායන නීති උල්ලංඝනය කළ 72 ක් ඊයේ දැලේ..

Podu දුරස්ථභාවය තබා නොගැනීම සහ මුඛ ආවර්ණ නොපැළදීම ඇතුළු නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඊයේ (25) දිනය තුළදී පුද්ගලයින් 72 දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපති ගාලු මුවදොර පිටියේදී හදිසියේ මියගොස්..

Podu කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා කොළඹ ගාලු මුවදොර පිටියේදී අද (26) උදෑසන හදිසියේ මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පසුගිය වසර තුළ ආණ්ඩුව සිදුකළේ ඒකාධිපතිත්වය ස්ථාපිත කිරීම පමණයි – සමගි ජන බලවේගය

Podu මහින්ද රාජපක්ෂ මහතාගේ බුද්ධිය තුළින් ලබාගත් දේශපාලන ජයග්‍රහණය අද වනවිට විනාශ වෙමින් පවතින බවත්, ජනාධිපතිවරයා තීරණ ගන්නේ ගජ මිතුරන් කිහිපදෙනෙකු සමඟ පමණක් වන බැවින් ආණ්ඩුව මෙන්ම රටත් ෆේල් වෙමින් තිබෙන බවත් සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශානි අබේසේකරට කොවිඩ් – 19 ආසාදනය වෙයි..

Podu මේ වනවිට බන්ධනාගාරගතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පෙර පාසැල් සහ පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි ආරම්භ කිරීමේ සැළසුමක් සකස් කිරීමට අවධානය..

Podu පෙර පාසැල් සහ පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි ආරම්භ කිරීමේ සැළසුමක් සකස් කිරීම සඳහා අවධානය යොමුව ඇතැයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 198 ක් දිවයිනට..

Podu මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැඳීසිටි විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 198 දෙනෙකු අද (25) උදෑසන දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වන සම්පත විනාශ කරමින් තිරසාර සංවර්ධනයක් ඇති කරන්නේ කෙසේදැයි ආණ්ඩුවෙන් විමසනවා – එක්සත් ජාතික පක්‍ෂය

Podu තිරසාර සංවර්ධනයක් ඇති කිරීම සිය මූලික අරමුණ යැයි පවසමින් අයවැයක් ඉදිරිපත් කළ වත්මන් ආණ්ඩුව, රටේ වන සම්පත විනාශ කරමින් සිටින බැවින් වන සම්පත විනාශ කරමින් තිරසාර සංවර්ධනයක් කරා ගමන් කරන්නේ කෙසේදැයි ආණ්ඩුවෙන් විමසීමට සිදුවන බව එක්සත් ජාතික පක්‍ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 3 of 10 « 1  2  3  4  5 » ...  Last » 

 

නොවැම්බර් 2020
M T W T F S S
« ඔක්   දෙසැ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට