සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු, 2021

සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 86,989 ක් දක්වා ඉහළට, 83,561 ක් සුවය ලබලා, මරණ 520 යි..

Podu ඊයේ (11) වාර්තා වූ නව ආසාදිතයින් 292 ත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 86,989 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu අද (12) සවස 01.00 න් පමණ පසු දිවයිනේ සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 86,643 ක් දක්වා ඉහළට, 83,210 ක් සුවය ලබලා, මරණ 515 යි..

Podu ඊයේ (11) දිනයේදී වාර්තා වූ ආසාදිතයින් 300 ත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 86,643 ක් දක්වා ඉහළගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් වැසි..

Podu අද (11) දහවල් 01.00 න් පමණ පසු සබරගමුව, බස්නාහිර, වයඹ සහ මධ්‍යම පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අශෝක් අබේසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙයි..

Podu ප්‍රකාශයක් ලබාදීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහා ශිව රාත්‍රී දිනය අදයි..

Podu මහා ශිව රාත්‍රී දිනය අද (11) යි. ලොව පුරා හින්දු බැතිමතුන් ආගමික වතාවත්වලට මුල්තැන ලබාදෙමින් මහා ශිව රාත්‍රී දිනය මහත් බැතියෙන් සමරනු ලබයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දේශපාලන පළිගැනීම පිළිබඳ කොමිෂන් සභාව, විපක්‍ෂ මන්ත්‍රීවරුන් මර්දනය කිරීම සඳහා ක්‍රියාත්මක වන ප්‍රධාන අවියක් ලෙස හැඳින්විය හැකියි – සමගි ජන බලවේගය

Podu දේශපාලන පළිගැනීම පිළිබඳ කොමිෂන් සභාව, විපක්‍ෂ මන්ත්‍රීවරුන් මර්දනය කිරීම සඳහා ක්‍රියාත්මක වන ප්‍රධාන අවියක් ලෙස හැඳින්විය හැකි බවත් තමන්ට අවනත නොවී තමන්ව විවේචනය කරන දේශපාලඥයින් මර්දනය කිරීම සදහා ආණ්ඩුව විසින් පිහිටුවන කොමිසමක් ලෙසද මෙම කොමිසම පෙන්වා දියහැකි බවත් සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

2015 දී තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදීම, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු..

Podu හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් කොළඹ මහාධිකරණය විසින් කොළඹ අපරාධ කොට්ඨාශය වෙත වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu අද (10) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාස්කු ප්‍රහාරයේ වාර්තාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට..

Podu පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ලද කොමිෂන් සභාවේ වාර්තාව, අද (10) විවාදයට ගැනීමට නියමිතව ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 10 of 14  « First  ... « 8  9  10  11  12 » ...  Last » 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට