සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අප්‍රේල්, 2017

රජයේ පාසල්වල දෙවැනි වාරය අද අැරඹේ..

දිවයිනේ සියළු රජයේ පාසල්වල දෙවැනි වාරය අද (26) අැරඹේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අාණ්ඩුවේ අත්තනෝමතික පාලනයට එරෙහි එකම මැයි රැළිය සැබෑ ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයින් සහභාගි වන ගාලුමුවදොර රැළියයි – පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන

වත්මන් අාණ්ඩුවේ අත්තනෝමතික පාලනයට එරෙහිව කටයුතු කරන එකම මැයි රැළිය ගාලුමුවදොර පිටියේදී සැබෑ ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයින් සහභාගි වන මැයි දින රැළිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පක්ෂය වෙනුවෙන් හිරේ ගිය පියාට මේ අාකාරයෙන් සැලකීම කණගාටුවක්, අමාත්‍ය ධූරයෙන් ඉවත් වනවා – පළාත් අමාත්‍ය ප්‍රමිත බණ්‌ඩාර තෙන්නකෝන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අාසන සංවිධායක ධූරයෙන් සිය පියාව ඉවත් කිරීමෙන් පක්ෂය විශාල වරදක් සිදු කරන ලද බවත් සිය පියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් “මැරුණු” අයෙක් බවත් අදාළ ධූරයෙන් ඔහු ඉවත් කිරීම පිළිබදව විරෝධය දක්වමින් සිය අමාත්‍ය ධුරයෙන් තමන් ඉවත් වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහතාගේ පුත් මධ්‍යම පළාත් අමාත්‍ය ප්‍රමිත බණ්‌ඩාර තෙන්නකෝන් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනක බණ්‌ඩාර, ලොහාන් සහ අනුර අාසන සංවිධායක ධූර වලින් ඉවතට..

ජනක බණ්‌ඩාර තෙන්නකෝන්, ලොහාන් රත්වත්තේ සහ අනුර විදානගමගේ යන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ආසන සංවිධායකවරුන් අදාළ ධුරවලින් ඉවත් කර නව ආසන සංවිධායකවරුන් පත්කිරීම ඊයේ (25) සිදු විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තෙල් සංස්ථා වර්ජනය රනිල්, අනුර සහ රෝ සංවිධාන වල ඒකාබද්ධ නාට්‍ය නිර්මාණයක් – ජාතික සංවිධාන එකමුතුව

ලංකා ඛනිජ තෙල් සංස්ථා සේවකයින් විසින් දියත් කරන ලද වර්ජනය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ජනතා විමුක්ති පෙරමුණූ නායක අනුර කුමාර දිසානායක සහ ඉන්දියානු රෝ සංවිධානය ඒකාබද්ධව සිදු කළ නාට්‍ය නිර්මාණයක් බව මැනවින් ඔප්පු වන්නේ යැයි ජාතික සංවිධාන එකමුතුව චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඩිල්ෂාන් අධිකරණයට ඉදිරිපත් වෙයි, වරෙන්තුව අත්හිටුවයි..

මෝසමක් ගොනු කරමින් නීතීඥයෙකු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීම නිසා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන්ට එරෙහිව නිකුත් කරන ලද වරෙන්තුව, කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය අද (25) අත්හිටුවන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

27 දා උතුරු හා නැගෙනහිර දැවැන්ත හර්තාලයක්..

උතුරු හා නැගෙනහිර පළාත් තුළ මේ වන විට විවිධ කරුණු සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් විරෝධතා දීර්ඝ කාලයක් තිස්සේ සත්‍යග්‍රහ අැතුළු විරෝධතා කිහිපයක් දියත් කෙරෙමින් පවතින අතර අදාළ විරෝධතා ඒකාබද්ධ කරමින් මෙම පළාත් දෙක තුළ අනිද්දා (27) දැවැන්ත හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු යොදා අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බහුදින ධීවර යාත්‍රා ගොඩබිම සිට නිරීක්ෂණය කිරීම පහසුකම් හෙට සිට..

ධීවර කටයුතුවල නිරත වන බහුදින ධීවර යාත්‍රා ගොඩබිම සිට නිරීක්ෂණය කිරීම සදහා අවශ්‍ය පහසුකම් හෙට (26) සිට ක්‍රියාත්මක කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාසැල් දෙවන වාරය හෙට අැරඹේ, පාසල් පිරිසිදු කිරීමට සහ උණුසුම ගැන සිසුන් දැනුවත් කරන්න උපදෙස්..

රජයේ පාසැල් වල දෙවන වාරය හෙට (26) ආරම්භ වීමට නියමිතව අැති අතර හෙට දිවිය තුළ පාසල් පරිශ්‍රයන් පිරිසිදු කිරීම මෙන්ම මේ වන විට දිවයින පුරා පවතින උණුසුම් සහිත කාලගුණය පිළිබද සිසුන් දැනුවත් කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය විසින් විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලක්ෂ 70 ක හෙරොයින් ග්රෑම් 708 ක් කටුනායකදී පොලිස් දැලේ..

නීතිවිරෝධී අාකාරයෙන් මෙරටට ගෙන අා රුපියල් ලක්ෂ 70 ක වටිනාමකින් යුත් හෙරොයින් ග්රෑම් 708 ක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් අත්අඩංගුවට ගෙන අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 4 of 18  « First  ... « 2  3  4  5  6 » ...  Last » 

 

අප්‍රේල් 2017
M T W T F S S
« මාර්තු   මැයි »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට