සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අප්‍රේල් 27th, 2017

ජ්‍යේෂ්ඨ නීතීඥවරුන් 25 ක් ජනාධිපති නීතීඥවරුන් ලෙස පත්වීම් ලබයි..

සිය වෘත්තීය තුළ විශිෂ්ටත්වයට පත්ව සිටින සහ වෘත්තීය සම්බන්ධයෙන් අවංකභාවයෙන් යුතුව මෙන්ම උසස් ලෙස කටයුතු කරන ලද ජ්‍යේෂ්ඨ නීතීඥවරුන් 25 දෙනෙකු ජනාධිපති නීතීඥවරුන් ලෙස පත් කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” විරෝධයට අපේ පූර්ණ සහාය ලබා දෙනවා – ගුරු විදුහල්පති සංගම් එකමුතුව

මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දියත් කිරීමට නියමිත වැඩිවර්ජනය සදහා සිය සංගම් ද සහාය පළ කරන බව ගුරු විදුහල්පති සංගම් එකමුතුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කම්කරු අයිතීන් කප්පාදු කරන වත්මන් අාණ්ඩුව ගෙදර යැවීමේ පළමු වෙඩි මුරය මෙවර මැයි දිනෙන් අරඹනවා – අන්තර් සමාගම් සේවක සංගමය

වැඩ කරන ජනතාවගේ අභිලාෂයන්ට අැහුම්කන් නොදෙමින් සහ කම්කරු අයිතීන්ට පටහැනිව කටයුතු කරන වත්මන් අාණ්ඩුවට ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීමේ කිසිදු අයිතිවාසිකමක් නොමැති බව අන්තර් සමාගම් සේවක සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ උරුමක්‌කාරයන් මේ වන විට කරුමක්‌කාරයන් බවට පත්වී හමාරයි – පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස්‌ අලහප්පෙරුම

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ උරුමක්‌කාරයන් මේ වන විට කරුමක්‌කාරයන් බවට පත්ව අැති බවත් ඒ සම්බන්ධයෙන් සිය විරෝධය, කණගාටුව මෙන්ම පිළිකුළද පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස්‌ අලහප්පෙරුම මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අතුරුදන් වූවන්ගේ ඥාතීන් විරෝධතාවයක, ඒ 9 වව්නියාවෙන් අවහිර වෙයි..

අතුරුදන් වූවන් සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස රජයට බල කරමින් අතුරුදන් වූවන්ගේ ඥාතීන් විසින් අාරම්භ කරන ලද විරෝධතාවයක් නිසා මේ වනවිට A9 මාර්ගය වව්නියාව තැපැල් කාර්යාලය අසළින් අවහිර වී අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මධ්‍යම පළාත තුළ පොලිතින් තහනම්..?

ඉදිරි කාලයේදී මධ්‍යම පළාත තුළ පොලිතීන් භාවිතය තහනම් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජී.එස්.පී ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට..? තීරණය අද..

ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් බදු සහනය ලබාදීම පිළිබදව යුරෝපා පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම අද (27) සිදු කිරීමට නියමිතව අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උතුරු නැගෙනහිර හර්තාලයේ රජයේ වාහන අවභාවිතා වීම ගැන සොයන්න, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයෙන් ජනපතිට ලිපියක්..

කරුණූ කහිපයක් මුල් කරගනිමින් අද (27) උතුරු නැගෙනහිර පළාත් තුළ පැවැත්වීමට සූදානම් කර අැති හර්තාලය සදහා වානිජ හා කර්මාන්ත අමාත්‍යාංශයට අයත් වාහන රැසක් නීති විරෝධී අාකාරයෙන් යොදා ගැනීමට නියමිතව අැති බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදුලිබල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි, වැඩ බලන්න නව සභාපතිවරයෙක්..

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. අනුර විජේපාල මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාට භාරදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාසැලේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන තිබුනොත් විදුහල්පතිට නඩු..

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හමුවන සියළු පාසල්වල විදුහල්පතිවරුන්ට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරන බව රජය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2017
M T W T F S S
« මාර්තු   මැයි »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට