සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අප්‍රේල් 29th, 2017

මැයි දිනය දා පාසැල් වල වෙනත් උත්සව සංවිධානය කිරීම කණගාටුදායකයි – ලංකා ගුරු සේවා සංගමය

මැයි දිනයේ අැති වැදගත්කම පහදා දීම විනා ඊට අදාළ නොවන වෙනත් උත්සව සංවිධානය කරමින් මෙරට වැඩ කරන ජනතාව ලෙස අනාගතයට පියනගන පාසැල් දරුවන් හට මැයි දිනය යනු තවත් නිවාඩු දිනයක් පමණක් බව හදුන්වා දීමට අධ්‍යාපන බලධාරීන් කටයුතු කිරීම කණගාටුදායක බව ලංකා ගුරු සේවා සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැයි දිනය වැඩ කරන ජනතාව වෙනුවෙන් වුවත් මෙරට පාලකයින් එය යොදාගෙන අැත්තේ පටු දේශපාලන අරමුණු ඉටු කරගැනීමට පමණයි – ජාතික වෘත්තීය සමිති පෙරමුණ

මැයි දිනය, වැඩ කරන ජනතාව වෙනුවෙන් වන දිනයක් වන අතර ඒ සදහා වෙනම අනන්‍යතාවයක් පවතින නමුත් මේ වන මැයි දිනය දේශපාලන අරමුණු ඉටු කරගැනීම සදහා පමණක් යොදා ගැනීමට මෙරට දේශපාලඥයින් කටයුතු කරමින් සිටින බව ජාතික වෘත්තීය සමිති පෙරමුණ පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” විරෝධී එක්‌දින වර්ජනයක්‌ ලබන සතියේ, විසදුම් නැත්තම් දැවැන්ත වර්ජනයක් කරා යනවා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මේ වන විට අැතිව තිබෙන ගැටළුකාරී තත්ත්වයට විසඳුමක්‌ ලබා නොදීමට විරෝධය පළ කරමින් ලබන මැයි 04 හෝ 05 වනදා එක්‌දින වැඩවර්ජනයක්‌ දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙට සිට පළාත් රැසකට සවස් කාලයේ වැසි..?

දිවයින පුරා පළාත් රැසක හෙට (30) දිනෙන් පසු සවස්‌ කාලය තුළ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ත්‍රීරෝද රථ හා යතුරුපැදි නියාමනය කරන නව ගැසට් කෙටුම්පතට අැතැම් පිරිස් විරුද්ධයි – මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව

ත්‍රීරෝද රථ හා යතුරුපැදි නියාමනය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ගැසට් කෙටුම්පත් වලට යම් පිරිස් සිය විරෝධය පළ කර ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය පාපුවරුවේ ගමන් කළ පිරිසක් ලොරියක ගැටෙයි, අයෙක් මරුට, 4 කට තුවාල..

කොළඹ කොටුවේ සිට මාතර බලා ධාවනය වන ලද රුහුණු කුමාරි සීඝ්‍රගාමී දුම්රියේ පාපුවරුවේ ගමන් කරමින් සිටි පිරිසක් ලොරියක ගැටීම නිසා සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු මිය ගොස් හත දෙනෙකු තුවාල ලබා අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පැරණි ත්‍රස්‌ත මර්දන පනත අවලංගු කරමින් නව පනතක්..

දැනට ක්‍රියාත්මක වන ත්‍රස්‌ත මර්දන පනත අවලංගු කරමින් නව ත්‍රස්‌ත මර්දන පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව අැති බව රජයේ අාරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2017
M T W T F S S
« මාර්තු   මැයි »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට