සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අප්‍රේල් 13th, 2017

ශ්‍රී ලංකාව සහ ජපානය අතර අවබෝධතා ගිවිසුම් 03 ක්..

මේ වන විට ජපානයේ නිල සංචාරයක නිරත වී සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ අතර පවත්වන ලද ද්වි-පාර්ශ්වික සාකච්ඡා වලදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් තුනකට අත්සන් තබා ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාල අාරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරි දින කිහිපය තුළ ප්‍රදේශ රැසකට වැසි..

ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශ වල වැසි අැති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අළුත් අවුරුද්දේ උරුමයන් දූවා දරුවන් වෙනුවෙන් සුරක්‌ෂිත කිරීම අප සතු වගකීමයි – අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ

විශ්වයේ පැවැත්මට ප්‍රබල සාධකයක්‌ වන හිරුට කළගුණ පුද කරමින් පවත්වන මහා සංස්‌කෘතික මංගල්‍යය වන සිංහල දමිළ නව අවුරුද්දෙන් හිමිව ඇති උරුමයන් දූ දරුවන් සදහා හඳුන්වා දෙමින් එම උරුමයන් අනාගත පරපුර වෙනුවෙන් සුරක්‌ෂිත කිරීම අප සතු වගකීම අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිනූ ජයග්‍රහණ හරවත් කරගනිමින් නව අවුරුද්දේ ශක්තිමත්ව නැගී සිටීමට පෙළ ගැසෙමු, ජනපතිගෙන් අළුත් අවුරුදු සුභ පැතුම් පණිවිඩයක්..

රටක් ලෙස දිනාගන්නා ලද ජයග්‍රහණ වඩ වඩාත් හරවත් කර ගනිමින් සංහිඳියාවෙන් සහ සහජීවනයෙන් යුතුව ශක්‌තිමත්ව නැගී සිටින රටක්‌ ලෙස පෙළ ගැසෙමු යන්න සිංහල හින්දු අළුත් අවුරුද්දේ අධිෂ්ඨානය බවට පත්කර ගත යුතු බව හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පුණ්‍ය කාලය අද, අවුරුදු උදාව හෙට අළුයම..

සිංහල නව අවුරුද්ද වෙනුවෙන් වන පුණ්‍ය කාලය අද (13) අපරභාග 07.40 සිට හෙට (14) පූර්වභාග 08.28 දක්‌වා යෙදී අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2017
M T W T F S S
« මාර්තු   මැයි »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට