සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අප්‍රේල් 20th, 2017

මීතොටමුල්ල නායයෑම සම්බන්ධව ජනපතිගේ ප්‍රධානත්වයෙන් හෙටත් සාකච්ඡාවක් ..

මීතොටමුල්ල කසළ කන්ද නායයෑම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට(21) දිනයේ තවත්  සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරට ධීවර සම්පත් සංවර්ධනය සඳහා වියට්නාමයෙන් අවශ්‍ය තාක්ෂණික සහය ..

මෙරට ධීවර සම්පත් සංවර්ධනය සඳහා වියට්නාමයෙන් අවශ්‍ය තාක්ෂණික සහය ලබාගැනීමට කටයුතු කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උපාධිධාරීන් නිසි ක්‍රමවේදයක් යටතේ රැකියා ලබා දෙනවා – රංජිත් සියඹලාපිටිය ..

උපාධිධාරීන් සඳහා නිසි ක්‍රමවේදයක් යටතේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙළක් සැළසුම් කර ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මීතොටමුල්ල අවතැන්වුවන්ට නව නිවාස සමඟ ලක්‍ෂ දෙකහමාරක මුදලක් දෙනවා – අනුර ප්‍රියදර්ශන යාපා ..

මීතොටමුල්ල කුණු කන්ද නාය යැම නිසා විපතට පත්වූ ජනතාවගේ වගකීම රජය භාරගන්නා බව ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එජාප කටාන ආසන සංවිධායිකා රෝස් ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි ..

එජාප කටාන ආසන සංවිධායිකා, බස්නාහිර පළාත් මන්ත්‍රීනි රෝස් ප්‍රනාන්දු මෙනවිය ඇය විසින් දරනු ලබන සියලුම පක්ෂ තනතුරුවලින් ඉල්ලා අස්වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මීතොටමුල්ල කසළ ගැටළුවට ස්ථීර විසඳුමක් දෙන්න මුදල් වෙන් කළා – හිටපු ජනපති ..

මීතොටමුල්ල කසළ ගැටළුවට ස්ථීර විසඳුමක් ලබා දීම සඳහා 2015 වසරේ දී තම අවසන් අයවැයෙන් මුදල් වෙන් කළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2017
M T W T F S S
« මාර්තු   මැයි »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට