සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අප්‍රේල් 9th, 2017

අභාවප්‍රාප්ත සිනමාවේදී වසන්ත ඔබේසේකර මහතාගේ අවසන් කටයුතු අද..

අභාවප්‍රාප්ත මෙරට ප්‍රවීණ සිනමාවේදී වසන්ත ඔබේසේකර මහතාගේ අවසන් කටයුතු අද (09) සිදු කිරීමට නියමිතව ඇත.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ ජාතික රෝහලේ ජල කුළුණට අනවසරයෙන් නැගීමට උත්සාහ කළ වෛද්‍ය යුවළක් අත්අඩංගුවට..

කොළඹ ජාතික රෝහලේ ජල කුළුණට නැගීමට උත්සාහ කළ වෛද්‍යවරුන් දෙදෙනෙකු ඊයේ (08) අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සංශෝධන ප්‍රමාණවත් නෑ, නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි – ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය

රට තුළ පවතින ගැටළු විසදීමට ව්‍යවස්ථා සංශෝධනයක් ප්‍රමාණවත් නොවන බවත් ඒ සදහා නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බවත් ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රජයේ යෝජනා “සයිටම්” විද්‍යාලයට වාසිදායකයි, ගැටළුවට විසදුමක් නෑ – අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇත්තේ එම වෛද්‍ය විද්‍යාලයට වාසිදායක වන යෝජනා මිස අදාළ ගැටළුවට විසදුම් ලැබෙන යෝජනා නොවන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දඹුල්ල,මාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ජනතාව සදහා ජලය ලබා දීම අද සිට..

දඹුල්ල,මාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ජනතාව සඳහා ජලය ලබා දීමේ ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර අද (09) දින විවෘත කිරීමට නියමිත බව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යංශය සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2017
M T W T F S S
« මාර්තු   මැයි »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට