සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අප්‍රේල් 6th, 2017

පන්නිපිටිය බෝ ගස ඉවත් කිරීමේ තීරණයට එරෙහිව තහනම් නියෝගයක්..

මාර්ගය පුළුල් කිරීම සදහා මහරගම, පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි බෝගසක් කපා ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ගෙන ඇති තීරණය වළකමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එරෙහි පෙත්සම ඉවතට, වෙෙද්‍ය පාදෙණිය අැතුළු 09 කට සිතාසි..

හෙට දියත් කිරීමට නියමිතව අැති වැඩ වර්ජනය වළක්වමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එරෙහිව ගොනුකරන ලද පෙත්සමක් කොළඹ දිසා අධිකරණය විසින් අද (06) ප්‍රතික්ෂේප කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අාණ්ඩුව ජනතා පාර්ශවය නොගෙන “සයිටම්” පාර්ශවය ගත්තොත් ඊට ජනතාවගෙන් නිසි පිළිතුරු නුදුරේදීම ලැබේවි – රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය

සමස්ත ජනතාවගේම ජීවිත අාරක්ෂා කිරීම අරමුණු කර ගනිමින් තම සංගමය විසින් හෙට (07) දින අාරම්භ කිරීමට නියමිත වැඩවර්ජනය සදහා අාණ්ඩුව සිය අවධානය නිසි පරිදි යොමු නොකළහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වන බව රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පිළියම් අත්‍යාවශ්‍ය ගැටළු රැසක් තිබියදී පාසැල් නිල අැදුම වෙනස් කිරීමට තීරණය කිරීම විහිළු සහගතයි – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

පළාත් අනුව බෙදා වෙන් කරමින්, විවිධ වර්ණ අනුව පාසැල් නිල අැදුම වෙනස් කිරීමේ තීරණය ක්‍රියාත්මක නොකරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කාලය ගැන ගැටළුවක්, ඒකාබද්ධ මන්ත්‍රීවරුන් නොසන්සුන්වීම නිසා පාර්ලිමේන්තුව හෙටට කල් තැබේ..

අදහස් පළ කිරීම සදහා ලබා දෙන ලද කාලය ප්‍රමාණවත් නොවන බවට ඒකාබද්ධ විපක්ෂය විසින් චෝදනා කිරීම නිසා අැතිවූ උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුවට හෙටට (07) කල් තබා අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ධීවර ගැටළු විසදන සාකච්ඡාවක් හෙට කොළඹදී..

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ධීවර ගැටළු සම්බන්ධයෙන් විසදුම් ලබා ගැනීම අරමුණු කරගනිමින් දෙරට අතර හෙට (07) සාකච්ඡා වටයක් පැවැත්වීමට නියමිතව අැති බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බංගලාදේශ – ශී‍්‍ර ලංකා අවසන් විස්සයි විස්ස තරගය අද..

සංචාරක බංගලාදේශ කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන් දෙවන සහ අවසන් පන්දුවාර විස්සයි විස්ස කි‍්‍රකට් තරගය කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (06) පැවැත්වීමට නියමිතව අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නඩු ගොඩ ගැහිලා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් ප්‍රමාණය වැඩි කිරීමට අවධානය..

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් ප්‍රමාණය වැඩි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව අැති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අග්ගමහා පණ්‌ඩිත දවුල්දෙන ඥාණිස්‌සර මහ නාහිමිගේ ආදාහන පූජෝත්සවය අද..

අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහනායක අග්ගමහා පණ්‌ඩිත දවුල්දෙන ඥාණිස්‌සර මහ නාහිමියන්ගේ ශ්‍රී දේශය පිළිබඳව ආදාහන පූජෝත්සවය අද (06) පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වීමට නියමිතව අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හම්බන්තොට වරාය චීනයට පැවරීම, ගිවිසුම රටට වාසි වන ලෙස වෙනස් කළා – අමාත්‍ය අර්ජුන රණතුංග

හම්බන්තොට වරාය චීනයට පැවරීම සම්බන්ධයෙන් වන ගිවිසුම රටට වාසිදායක අයුරින් වෙනස් කිරීමට කටයුතු කළ බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2017
M T W T F S S
« මාර්තු   මැයි »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට