සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අප්‍රේල් 11th, 2017

මාධ්‍යවේදීන්ට හෝ අායතනයන්ට වූ පීඩා ගැන කියන්න මැයි 1 තෙක් කාලය දීර්ඝ කළා – ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා

කිසියම් හිරිහැරයකට හෝ පීඩාවකට ලක්වූ මාධ්‍යවේදියෙකු හෝ ආයතනයකට අදාළ හිරිහැරය සම්බන්ධයෙන් කැබිනට් අනුකාරක සභාව වෙත පැමිණිලි කිරීම සදහා ලබා දී තිබූ කාලය ලබන මැයි මස 1 වන දා තෙක් දීර්ඝ කිරීමට තීරණය කළ බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැඩ බලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ද ආබාෘ දිවුරුම් දෙයි..

වැඩ බලන අග්‍රවිනිශ්චයකාරවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ද ආබාෘ මහතා අද (11) පෙරවරුවේ දිවුරුම් දෙන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් අැතුළු පිරිස 25 වනදා තෙක් යළි රිමාන්ඩ්..

නීති විරෝධී ලෙස ගිනි අවි හා ජීව අත්බෝම්බ තොගයක් සන්තකයේ තබා ගැනීම, ඒවා සඟවා තබා ගැනීම හා ඊට ‍කුමන්ත්‍රණය කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා සහ ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු සැකකරුවන් 7 දෙනෙකු ලබන 25 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අද (11) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නිකවැරටිය අාසන සංවිධායක ධූරයෙන් ජොන්ස්ටන් ඉවතට..

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිකවැරටිය ආසන සංවිධායක ධුරයේ කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු අදාළ තනතුරින් ඉවත් කර අැති අතර නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතා එම ධූරය සදහා පත්කර අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් මහතා බහුජාතික සමාගම් වල ගැත්තෙකු වෙලා – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී නෙස්ලේ සමාගම විසින් ප්‍රවර්ධන වැඩසටහනක් පැවැත්වීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පෙරොන්දු ඉටු කර නෑ, දමිළ ජනතාව අාණ්ඩුව කෙරෙහි කළ කිරීමෙන් – විපක්ෂ නායක ආර්. සම්බන්ධන්

අාණ්ඩුව විසින් පොරොන්දු වූ අාකාරයට සිය ගැටළු සදහා විසදුම් ලබා නොදීම නිසා දමිළ ජනතාව වත්මන් ආණ්ඩුව කෙරෙහි කලකිරීමෙන් පසුවන බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාවනැල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරියගේ පාලනයට සුළු සේවක විරෝධය..

වෛද්‍ය අධිකාරිවරිය විසින් රෝහල තුළ සිදුකරනු ලබන අත්තනෝමතික පාලනයට විරෝධය පළ කරමින් මාවනැල්ල මූලික රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් අද (11) උදෑසන සිට වැඩ වර්ජනයක් ආරම්භ කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාර්තු මාසය තුල සංචාරක පැමිණීම පහළට..

පසුගිය මාර්තු මාසය තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාවේ පහළ යාමක් සිදුව අැති බව සංචාරක සංවර්ධන අමාත්‍යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරි දින වල සවස දිවයින පුරා වැසි..

ඉදිරි දින කිහිපය තුළ පස්වරු 02 න් දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අත්තනෝමතික ස්ථානමාරුවීම් චක්‍රලේඛයට ග්‍රාම නිලධාරීන්ගේ විරෝධය..

එක වසමක වසර 03 ක කාලයක්‌ සහ ජනප්‍රිය පාසලක්‌ අසල වසමක වසර 02 ක කාලයක් සේවය කළ ග්‍රාම නිලධාරීන් ස්‌ථාන මාරුවීම් කළ යුතු බවට රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් හදිසියේ පනවා ඇති ක්‍රියා පටිපාටියට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති ඒකාබද්ධතා සංවිධානය අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2017
M T W T F S S
« මාර්තු   මැයි »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට