සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අප්‍රේල් 8th, 2017

රුපියල් මිලියන 30 ක මුදලක් විශුද්ධිකරණය කරලා, නාමල් රාජපක්ෂට නඩු..

රුපියල් මිලියන 30 ක මුදලක් විශුද්ධිකරණය කළ බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂට ඇතුළු පස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රවීණ සිනමාවේදී වසන්ත ඔබේසේකර මහතා අභාවප්‍රාප්ත වෙයි..

මෙරට ප්‍රවීණ සිනමාවේදීයෙකු ලෙස සැලකෙන වසන්ත ඔබේසේකර මහතා අභාවප්‍රාප්ත වී අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අනුරාධපුර, විහාරපුලන්කුලම නිවසක කාන්තාවකගේ හා කුඩා දැරියන් දෙදෙනෙකුගේ මළ සිරුරු 3 ක්..

අනුරාධපුර, විහාරපුලන්කුලම ප්‍රදේශයේ නිවසකින් මළ සිරුරු 3 ක් හමු වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කම්කරු දිනය දා අධිවේග මාර්ග බස් රථ වලට නොමිලේ..

download (4)ලබන මැයි 01 වැනිදා මෙරට අධිවේගී මාර්ග තුළ ගමන් කරනු ලබන බස්‌ රථ වලින් කිසිදු ගාස්‌තුවක් අය නොකරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” ගැටළුවට වහාම විසදුමක් අවශ්‍යයි, වෙෙද්‍ය සංගම් අැතුළු වෘත්තීය සමිති රැසක් කොළඹදී විරෝධතාවයක..

මාලඹේ “සයිටම්” පුද්ගලික වෙේද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මේ වන විට රටතුළ උද්ගතව අැති ගැටළුකාරී තත්ත්වයට නිසි විසඳුමක්‌ ලබානොදීමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ තවත් වෘත්තීය සමිති රැසක සහභාගිත්වයෙන් ඊයේ (07) කොළඹදී දැවැන්ත පාගමනක් සහ විරෝධතා රැලියක්‌ පවත්වන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” ගැන රජයෙන් තීරණ රැසක්..

මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය සමත්ව සිටින සිසුන් සඳහා හෝමාගම සහ අවිස්‌සාවේල්ල රෝහල්හි සායනික පුහුණුවක්‌ ලබා දීමට රජය තීරණය කර තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2017
M T W T F S S
« මාර්තු   මැයි »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට