සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අප්‍රේල් 22nd, 2017

අඟුණකොළපැලැස්සේ බන්ධනාගාරය ඉවත් කරන්න, රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි රජයෙන් ඉල්ලයි..

අඟුණකොළපැලැස්සේ මෑතකදී ඉදි කරන ලද බන්ධනාගාරය අදාළ ප්‍රදේශයෙන් ඉවත් කරන්නැයි රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා විසින් රජයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනතාව පෙළන දැඩි නීති පනවන ජනාධිපතිවරයා, වෙනත් නීති විරෝධී කරුණු ගැන බියගුළුව සිටීම හාස්‍යජනකයි – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට තරම් ජනතාව පෙළන දැඩි නීති පනවන ජනාධිපතිවරයා, රටේ ප්‍රබලයින් විසින් සිදු කරන මහා පරිමාණ සූදු ඇතුළු වෙනත් නීති විරෝධී කරුණු සම්බන්ධයෙන් බියගුළු ලෙස කටයුතු කිරීම හාස්‍යජනක බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” කොටස් වෙළදපළේ ලියාපදිංචි කිරීම ගැටළුකාරීයි – පෙරටුගාමී සමාජවාදී පක්ෂය

රජයට පෞද්ගලික සමාගමක් කොටස් වෙළදපොළේ ලියාපදිංචි කිරීමේ හැකියාවක් නොමැති බැවින් මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය කොටස් වෙළදපොළේ ලැයිස්තුගත කිරීම සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් උද්ගතවී ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මීතොටමුල්ලේ අවතැන්වූ පවුල් වලට මාසිකව රු.50000 ක මුදලක්….

මීතොටමුල්ල කසළ කන්ද නායායෑමෙන් නිවාස අහිමිවූවන්ට මාසිකව රු 50000ක මුදලක් ලබා දීමට රජය තීරණය කර ඇත. ඊයේ (21) දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී එම තීරණයට එළඹි බව කොළඹ දිස්‌ත්‍රික්‌ ලේකම් සුනිල් කන්නන්ගර මහතා පැවසීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවත්වා ගෙන යනු ලබන රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට එරෙහිව දැඩි පියවර, අමාත්‍ය රාජිත සේනාරත්න..

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවත්වා ගෙන යනු ලබන රාජ්‍ය ආයතන සහ පාසල් වල ප්‍රධානීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2017
M T W T F S S
« මාර්තු   මැයි »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට