සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අප්‍රේල් 18th, 2017

වියට්නාම රජය, මීතොටමුල්ලේ සිදුවූ ඛේදවාචකය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය ජනතාව වෙත සිය ශෝකය පළ කරයි..

මීතොටමුල්ලේ සිදුවූ ඛේදවාචකය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය ජනතාව සහ රජය වෙත වියට්නාම රජය විසින් ශෝකය පළ කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ වාර්තාව, සෞඛ්‍ය අමාත්‍යවරයා අතට…

පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ වාර්තාව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ලබාදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව දුම්වැටි සමගාමක් ලියාපදිංචි කිරීමේ සූදානමක් පවතින බවට GMOA හෙළිදරව්වක්…

ශ්‍රී ලංකාව තුළ නව දුම්වැටි සමාගමක් ලියාපදිංචි කිරීමේ සූදානමක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහනුවර ප්‍රදේශයේ කසල කන්දක් අවධානම් තත්ත්වයක…

මහනුවර ප‍්‍රදේශයේ එක් රැස් වන කසළ බැහැර කෙරෙන ගුහාගොඩ තේක්කවත්ත කසළ කන්ද අවධානම් තත්ත්වයකට පත් වෙමින් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සදහන් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආරක්ෂක හමුදා භාරයේ ඇති ඉඩම් නැවත ජනතාවට ලබාදීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා – ද්‍රවිඩ ජාතික සන්ධානය.

උතුරු සහ නැගෙනහිර පළාත්වල ශ්‍රි ලංකා යුධ හමුදාව භාරයේ ඇති ඉඩම් ජනතාවට ලබාදීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද්‍රවිඩ ජාතික සන්ධානය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බුදු පිළිම, දන්සැල් සහ වෙසක් සුබ පැතුම්පත් සම්බන්ධයෙන් නව චක‍්‍රලේඛයක්…

බුදු පිළිම, දන්සැල් සහ වෙසක් සුබ පැතුම්පත් සම්බන්ධයෙන් නව චක‍්‍රලේඛයක් ගෙන ඒමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය සහ ලංගම මගී ප්‍රවාහන සේවා ආදායම ඉහළට, දක්ෂිණ අධිවේගයෙන් ද විශාල ආදායමක්…

උත්සව සමයේ දී දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම ඉකුත් වසරට සාපේක්ෂව සියයට 25කින් පමණ ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2017
M T W T F S S
« මාර්තු   මැයි »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට