සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අප්‍රේල් 14th, 2017

2016 ට සාපේක්ෂව මෙවර අවුරුදු සමයේ සතොස අාදායම දෙගුණයකින් ඉහළට..

2016 වසරට සාපේක්ෂව මෙම වසරේ නව අවුරුදු සමයේ සතොස අාදායම දෙගුණයකින් ඉහළ ගොස් අැති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගිනි කෙළි අනතුරු, රිය අනතුරු නිසා 180 ක් ජාතික රෝහලට..

ගිනි කෙළි අනතුරු, රිය අනතුරු සහ වෙනත් අනතුරු හේතුවෙන් ඊයේ (13) මධ්‍යම රාත්‍රී 12.00 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ රෝගීන් 180 දෙනෙකු ඇතුළත් කර ඇති බව කොළඹ ජාතික රෝහල් අාරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සංගක්කාර ශූරයින්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ සන්නාම තානාපතිවරයෙකු ලෙස පත්වෙයි..

ලබන ජූනි මස 01 වැනිදා එංගලන්තයේදී ආරම්භ වීමට නියමිත ශූරයින්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ සන්නාම තානාපතිවරයෙකු ලෙස කුමාර් සංගක්කාර පත්කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” ගැටළුව නොවිසදා අාණ්ඩුව අවුරුදු සැමරීමට එරෙහිව අන්තරේ අද විරෝධතාවයක..

මාළඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් උද්ගතව අැති ගැටළුකාරී තත්තවයට කිසිදු අාකාරයක විසදුමක් ලබානොදී, අාණ්ඩුව විසින් නව අවුරුදු සැමරීමට විරෝධය පළ කරමින් අන්තර් විශ්ව විද්‍යාලීය ශීෂ්‍ය බල මණ්ඩලය අද (14) දහවල් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු යොදා අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ වාහන තදබදය අවම කරන්න රජයේ කාර්යාල වේලාවන්හි සංශෝධනයක්..?

කොළඹ නගරය තුළ පවතින අධික රථ වාහන තදබදය අවම කිරීම අරමුණු කර ගනිමින් රජයේ කාර්යාල වේලාවන් සංශෝධනය කර නියමු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද උදාවෙයි..

සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද අද (14) අළුයම 2.04 ට උදා විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2017
M T W T F S S
« මාර්තු   මැයි »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට