සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අප්‍රේල් 10th, 2017

සතොසෙන් සහන මිලට බඩු මල්ලක්…

උත්සව සමය වෙනුවෙන් අද (10) සිට රුපියල් 1500 ක් වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10ක් ඇතුළත් භාණ්ඩ මල්ලක් රුපියල් 975ක් වැනි සහනදායි මිලකට වෙළඳපොළට නිකුත් කිරීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අගමැති ජපානයට…

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා ජපානය බලා පිටත්ව ගොස් ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වව්නියාවට තද සුළගක්, නිවාස 29කට අලාභ හානි…

වව්නියාව, අන්නානගර් සහ කාර්කාසිංනකුලම් යන ප්‍රදේශවලට බලපෑ තඳ සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස රැසකට හානි සිදුව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පවතින උෂ්ණාධික කාලගුණය හේතුවෙන් අක්ෂි රෝග ව්‍යාප්ත වීමේ අවධානමක්…

පවතින උෂ්ණාධික කාලගූණ තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

​බුදුන් වහන්සේ දෙවන වරට ලක්දිවට වැඩම කළ බක් පුර පෙහෛාය දිනය අදයි…

බක් පුර පසළොස්වක පොහොය දිනය (10) අදයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2017
M T W T F S S
« මාර්තු   මැයි »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට