සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අප්‍රේල් 19th, 2017

මීතොටමුල්ල ප්‍රදේශ නිරීක්ෂණයට අගමැති එයි …

වියට්නාමයේ නිල සංචාරයක නිරත වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (19) දින දිවයිනට පැමිණි අතර නායයෑමට ලක්ව ජීවිත හානි සිදු කල මීතොටමුල්ල කුණුකන්ද ආශ්‍රිත ප්‍රදේශය නිරීක්ෂණය සඳහා පෙරවරු 11.00ට පමණ එම ප්‍රදේශයට පැමිණි ඇත.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එහෙ කුණු මෙහෙටත් එපා, බොරුපන ප්‍රදේශවාසීන් විරෝධතාවල….

මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් පසු කොළඹ නාගරික සීමාව තුළ එකතුවන කැළි කසල වලින් මෙට්රික් ටොන් 350ක ප්‍රමාණයක් කරදියාන කසළ රදවනය වෙත යැවීමට කැස්බෑව මහේස්ත්‍රාත් වරයා නියෝග කොට ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ත්‍රි’මලේ තෙල් ටැංකි ඉංදියාවට දීමට විරුද්ධව වෘත්තීය ක්‍රියාමාර්ගවලට එලඹේ …..

ඛණිජ තෙල් ක්ෂේත්‍රයෙ පවතින ගැටලු වලට විසදුමක් ලෙස ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉංදියාවට ලබා දීමට රජය තීරණය කිරීමත් සමග එයට එරෙහිව ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව විසින් රජයට යෝජනාවලියක් ඉදිරිපත් කලද, එම යෝජනා වලිය මේ දක්වා ක්‍රියාත්මක නොකර තෙල් ටැංකි ඉංදියාවට දීමට රජය ගෙන ඇති තීරනයට එරෙහිව එම සංගමය විසින් වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීරණ වීමට තීරණය කර ඇති බවට තොරතුරු ලැබී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මීතොටමුල්ලේ කුණු දොම්පෙට ගෙන ඒමට විරුද්ධව ජනතාව උද්ඝෝෂණය කරයි….

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමත් සමඟ කොළඹ එකතුවන කුණු දොම්පෙ ප්‍රාදේශීය සභාව සතු කසළ කළමනාකරණ මධ්‍යස්‌ථානයට ගෙන ඒමට තීරණය කර ඇති අතර එයට විරුද්ධව දොම්පෙ ජනතාව කිරිඳිවැල – හංවැල්ල මාර්ගයේ මාලිගාවත්ත කසල කළමනාකරණ මධ්‍යස්‌ථානයට යන පාර අවහිර කරමින් උද්ඝෝෂණයක්‌ පවත්වා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වව්නියාවේ වී සොරකම් කල දෙදෙනා මාට්ටු …

වව්නියාව පණ්ඩ්‍රික් කේදකුළම් ප්‍රදේශයේ ගොවිපලක වී තොගයක් සොරකම් කළ බවට ලද තොරතුරකට අනුව ඕමන්ත පොලිසිය විසින් කළ වැටලීමකදී පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හැටන් වතුයායේදී තියුණු ආයුධයකින් පහරදී අයකු මරුට…

හැටන් කුඩු ඔය වතුයායේ හින්දු කෝවිලක දින පහක් පුරා පැවති උත්සවයක් අතරතුර දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයෙකු මියගොස් තවත් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර එම තුවාල ලැබූ පිරිස නාවලපිටිය මූලික රෝහලට ඇ‍තුලත් කර ඇත‍. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මීතොටමුල්ල කුණු කන්දෙන් අවතැන්වූවන්ට සහන ලබා දීම සදහා ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡා….

මීතොටමුල්ල කුණු කන්ද නාය යැමෙන් සිදු වූ හානි පිළිබඳව සාකච්ඡා කිරීම සහ එයින් විපතට පත් ජනතාවගේ සුබසාධන කටයුතු පිළිබඳවත් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේදී අද(19) උදැසන 8.30 ට විශේෂ හමුවක්‌ පැවැත්වීමට කටයුතු යොදා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2017
M T W T F S S
« මාර්තු   මැයි »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට