Archive for අප්‍රේල් 5th, 2017
Written by Admin on 05 අප්‍රේල් 2017
ජාත්‍යන්තර වෙළද ගිවිසුම් අත්සත් කිරීමේදී දේශීය ව්‍යාපාරිකයින් අාරක්ෂා කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම ලොව සෑම රටක් විසින්ම සිදුකරන්නක් වුවද ශ්‍රී ලංකාව තුළ ඒ අාකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන බව රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 05 අප්‍රේල් 2017
මෙරට තුළ සිදුවන සංවිධානාත්මක අපරාධ මැඩලීම අරමුණූ කරගනිමින් “සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය” නමින් නව, විශේෂ පොලිස් කොට්ඨාසයක් පිහිටුවා අැති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 05 අප්‍රේල් 2017
ගම්පොළ සිට දොලොස්බාගේ දක්වා ගමන් කරමින් තිබූ ලංගම බස්රථයක් නාවලපිටිය -දොලොස්බාගේ, ගෝනවලපතන දී ප්‍රපාතයකට පෙරලී අැති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 05 අප්‍රේල් 2017
මා දැල් කර්මාන්තයේ යෙදී සිටින පාරම්පරික ධීවර ජනතාව විවිධ ගැටළු රැසකට මුහුණ දී සිටින බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 05 අප්‍රේල් 2017
2017 වර්ෂයේ පළමු පාසල් වාරය අද (05) දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 05 අප්‍රේල් 2017
සේවා ගැටළු කිහිපයක් සදහා බලධාරීන් විසින් නිසි විසදුම් ලබා නොදීමට විරෝධය පළ කරමින් අද (05) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයකට අවතීර්ණ වන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 05 අප්‍රේල් 2017
සංචාරක බංග්ලාදේශය සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගය, කඩුළු 06 කින් ජයගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම ඊයේ (04) සමත් විය. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 05 අප්‍රේල් 2017
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ කටයුතු හෙට (06) දහවල් සිට සුපුරුදු ලෙස මෙහෙයුම් කටයුතු අාරම්භ කරන බව ගුවන්තොටුපොළ අාරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 05 අප්‍රේල් 2017
මාර්ග බලපත්‍රයක් නොමැතිව ධාවනය කරනු ලබන බස් රථ වලින් අය කරන දඩ මුදල රුපියල් ලක්‌ෂ දෙක දක්‌වා ඉහළ දැමීම සදහා වන පනත් කෙටුම්පතට ඊයේ (04) පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී අැත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 05 අප්‍රේල් 2017
මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්‌ඩලය විසින් ඊයේ (04) කොළඹදී දැවැන්ත විරෝධතා පා ගමනක් පවත්වන ලදී. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත