සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අප්‍රේල් 26th, 2017

ප්‍රාචීන පණ්ඩිත් විභාගයේ ප්‍රශ්න පත්‍රය අවුල් ජාලාවක්, අපේක්ෂකයින් අමාරුවේ – පිරිවෙන් ගුරු සේවා සංගමය

මේ දිනවල පැවැත්වෙන මෙවර ප්‍රාචීන පණ්ඩිත් විභාගය සදහා ලබා දී අැති ප්‍රශ්න පත්‍රය තුළ ගැටළුකාරී තත්ත්වයක් මතුව අැති බව ලංකා පිරිවෙන් ගුරු සේවා සංගමය චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කසළ බැහැර කිරීම අත්‍යවශ්‍ය සේවාවක් කරන ගැසට් නිවේදනය සම්මත කරන්න පාර්ලිමේන්තු හදිසි රැස්වීමක්..

ජනාධිපතිවරයා විසින් ලබන 27 වනදා පෙරවරුවේ හදිසි පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවා අැති බව වාර්තා වේ. ඒ කැලි කසළ බැහැර කිරීම අත්‍යවශ්‍ය සේවාවක් වශයෙන් ප්‍රකාශ කිරීමේ ගැසට් නිවේදනය අනුමත කිරීම සදහාය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් “සයිටම්” විරෝධී අත්ප්‍රතිකා බෙදා හැරීමක්..

මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරමින් රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (26) උදෑසන කොළඹ කොටුව සහ මරදාන යන දුම්රිය ස්ථාන ඉදිරිපිටදී අත්පත්‍රිකා බෙදා හරින ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රජයේ පාසල්වල දෙවැනි වාරය අද අැරඹේ..

දිවයිනේ සියළු රජයේ පාසල්වල දෙවැනි වාරය අද (26) අැරඹේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අාණ්ඩුවේ අත්තනෝමතික පාලනයට එරෙහි එකම මැයි රැළිය සැබෑ ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයින් සහභාගි වන ගාලුමුවදොර රැළියයි – පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන

වත්මන් අාණ්ඩුවේ අත්තනෝමතික පාලනයට එරෙහිව කටයුතු කරන එකම මැයි රැළිය ගාලුමුවදොර පිටියේදී සැබෑ ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයින් සහභාගි වන මැයි දින රැළිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පක්ෂය වෙනුවෙන් හිරේ ගිය පියාට මේ අාකාරයෙන් සැලකීම කණගාටුවක්, අමාත්‍ය ධූරයෙන් ඉවත් වනවා – පළාත් අමාත්‍ය ප්‍රමිත බණ්‌ඩාර තෙන්නකෝන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අාසන සංවිධායක ධූරයෙන් සිය පියාව ඉවත් කිරීමෙන් පක්ෂය විශාල වරදක් සිදු කරන ලද බවත් සිය පියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් “මැරුණු” අයෙක් බවත් අදාළ ධූරයෙන් ඔහු ඉවත් කිරීම පිළිබදව විරෝධය දක්වමින් සිය අමාත්‍ය ධුරයෙන් තමන් ඉවත් වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහතාගේ පුත් මධ්‍යම පළාත් අමාත්‍ය ප්‍රමිත බණ්‌ඩාර තෙන්නකෝන් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනක බණ්‌ඩාර, ලොහාන් සහ අනුර අාසන සංවිධායක ධූර වලින් ඉවතට..

ජනක බණ්‌ඩාර තෙන්නකෝන්, ලොහාන් රත්වත්තේ සහ අනුර විදානගමගේ යන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ආසන සංවිධායකවරුන් අදාළ ධුරවලින් ඉවත් කර නව ආසන සංවිධායකවරුන් පත්කිරීම ඊයේ (25) සිදු විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2017
M T W T F S S
« මාර්තු   මැයි »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට