සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අප්‍රේල් 23rd, 2017

කළුතරදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීම, කමිටු වාර්තාව ලබන සතියේ අමාත්‍යවරයාට..

පසුගිය පෙබරවාරි මස 27 වන දා කළුතරදී බන්ධනාගාර බස් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වීමේ සිදුවීම සම්බන්ධ කමිටු වාර්තාව මේ වන විට අවසන් කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකාවට ජී.එස්.පී.ප්ලස් දෙන්න එපා, යුරෝපා පාර්ලිමේන්තුවට යෝජනාවක්..

ජී.එස්.පී.ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට නැවත ලබාදීමේ තීරණයට එරෙහිව යුරෝපා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් වී අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බඹර ප්‍රහාරයකින් බගවන්තලාවේ 21 ක් රෝහලට..

බඹර ප්‍රහාරයක් එල්ල වීම නිසා 21 දෙනෙකු තුවාල ලබා බගවන්තලාව රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රධාන තනතුරු රැසක් පුරප්පාඩුයි, තැපැල් කටයුතු අඩපණයි – තැපැල් වෘත්තීය සමිති පෙරමුණ

දිවයින පුරා පිහිටි අධිශ්‍රේණි ප්‍රධාන තැපැල් කාර්යාල 53 න් කාර්යාල 49 ක ප්‍රධාන තැපැල් ස්‌ථානාධිපති තනතුරු පුරප්පාඩුව පවතින බැවින් තැපෑලේ කටයුතු නිසි ලෙස පවත්වාගෙන යාමේ දැඩි දුෂ්කරතාවයක් මතුව අැති බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2017
M T W T F S S
« මාර්තු   මැයි »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට