සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල් 15th, 2017

දැඩි සුළගෙන් වව්නියාව නිවාස 28 කට හානි..

දැඩි සුළං තත්ත්වයක් නිසා වව්නියාව, කළුකුන්නම්මඩුව ප‍්‍රදේශයන්හි නිවාස 28 කට දැඩි හානි සිදුව තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අග්‍රාමාත්‍යවරයා හෙට සිට වියට්නාමයේ නිල සංචාරයක..

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (16) සිට ලබන 19 වනදා තෙක් වියට්නාමයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව අැති බව අග්‍රාමාත්‍ය කාර්යාල අාරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මධ්‍යම පළාත් සභා එ.ජ.නි.ස මන්තී‍්‍ර ආචාර්ය ජගත් විජේනායක අභාවප‍්‍රාප්ත වෙයි..

මධ්‍යම පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්තී‍්‍ර ආචාර්ය ජගත් විජේනායක මහතා ඊයේ (14) දහවල් අභාවප‍්‍රාප්ත වී අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් 10 ක් මරුට, 7 ක් රෝහලේ..

කොළොන්නාව, මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් ඊයේ (14) දහවල් කඩා වැටී ඊට යටවීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් 07 දෙනෙකු තුවාල ලබා අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2017
M T W T F S S
« මාර්තු   මැයි »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට