සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අප්‍රේල් 7th, 2017

“සයිටම්” ගැටළුවට ජනතා හිතවාදී විසදුමක් දීමට අාණ්ඩුව කටයුතු නොකළොත් වර්ජනය දිග්ගැස්සේවි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

“සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය සම්බන්ධ ගැටළුව සම්බන්ධයෙන් සංවේදී විසදුමක් ලබා දීමට අාණ්ඩුව කටයුතු නොකළහොත් සිය වැඩවර්ජනය ඉදිරියේදී පුළුල් ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ගයක් බවට පත්වනු අැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් පාලන මැතිවරණය වහාම නොපැවැත්වුවහොත් අැමති මුස්තාෆා සිර අඩස්සියට – සමස්ත ලංකා පළාත් පාලන සංසදය

විවිධ හේතූන් ඉදිරිපත් කරමින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම දිනෙන් දින කල් දැමීමට කටයුතු කරමින් සිටින වත්මන් අාණ්ඩුව ජනතාවගේ සියළු අයිතීන් කප්පාදු කර ඇති බව සමස්ත ලංකා පළාත් පාලන සංසදය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ලබන 10 වන දා ජපානයට..

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සදහා ලබන 10 වන දා ජපානය බලා පිටත්ව යාමට නියමිතව අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එළඹෙන අළුත් අවුරුද්දට විශේෂ ප්‍රවාහන සේවයක්..

එළඹෙන සිංහල සහ දෙමළ අළුත් අවුරුද්ද සදහා සිය ගම් බිම් බලා ගමන් කරන මගීන්ගේ පහසුව සදහා අද (07) සිට ක්‍රියාත්මක වන පරිදි විශේෂ දුම්රිය සහ බස් සේවාවන් ක්‍රියාත්මක කර අැති බව ‍දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සදහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විමල් වීරවංශට අැප..

බන්ධනාගාර ගත කර සිටි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇප මත නිදහස් කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රට තුළ වසංගත රෝග තත්ත්වයන් මතුව තිබියදී වෙෙද්‍යවරුන් වර්ජන කිරීම අනුමත කළ නොහැකියි – පුරවැසි සංවිධාන එකමුතුව

ඩෙංගු, ඉන්ෆ්ලුවෙන්සා අාදී රෝග වසංග තත්ත්වයන් බවට පත්ව අැති මෙම අවස්ථාවේ වෙෙද්‍යවරුන් වෘත්තීය ක්‍රියා මාර්ග සදහා යොමු වීම අනුමත කළ නොහැකි බව පුරවැසි සංවිධාන එකමුතුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉල්ලීම් වලට බලධාරීන්ගෙන් යහපත් ප්‍රතිචාර, ජල සම්පාදන සේවක වර්ජනය අවසන්..

ඉල්ලීම් කිහිපයක් ලබා දෙන ලෙස බලධාරීන්ට බලකරමින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩල ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය සහ කාර්මික නිලධාරීන්ගේ සංගමය විසින් දියත් කරන ලද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඊයේ (06) අවසන් විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අම්පාර, දමන අාගමික උත්සවක අාහාර විෂ වීමකින් 03 ක් මරුට, 200 ක් රෝහලේ..

අම්පාර, දමන ප්‍රදේශයේ පල්ලියක පැවති උත්සවයකට සහභාගි වූ පිරිසක් එහිදී ලබාගත් අාහාර විෂ වීමක් හේතුවෙන් 200 කට අධික සංඛ්‍යාවක් රෝහල් ගත කර අැති අතර තිදෙනෙක් මියගොස් අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” ගැටළුවට විසදුම් ඉල්ලා වෘත්තීය සමිති රැසක් අද විරෝධතාවයක

මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මේ වන විට මතුව ගැටළුව සදහා විසදුම් ලබා දෙන ලෙස අාණ්ඩුවට බලකරමින් වෘත්තීය සමිති ගණනාවක නියෝජිතයින් රැසක සහභාගිත්වයෙන් අද (07) කොළඹ ජාතික රෝහල ඉදිරිපිට සිට කොටුව දුම්රිය ස්‌ථානය වෙත දැවැන්ත පා ගමනක්‌ පැවැත්වීමට නියමිතව අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විස්සයි විස්ස තරගාවලි ජයග්‍රහණ බලාපොරොත්තුවත් බංගලාදේශය උදුරා ගනියි..

ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ (06) පැවති දෙවන සහ අවසන් පන්දුවාර විස්සයි විස්ස තරගය ලකුණු 45 කින් ජය ගැනීමට සංචාරක බංග්ලාදේශ පිල සමත් විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2017
M T W T F S S
« මාර්තු   මැයි »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට