සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අප්‍රේල් 28th, 2017

අාණ්ඩුව සරත් ෆොන්සේකාට නව තනතුරක් දෙන්නේ මැතිවරණයකින් පරාජය වුවොත් හමුදා කුමන්ත්‍රණයකින් යළි බලයට ඒමටයි – මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය

හමුදාපති ධූරයට පවා සුදුසුකම් නොමැති සරත් ෆොන්සේකා මහතා රටේ විනය පවත්වාගෙන යන්නේ කෙලෙසකදැයි විමසා සිටින බවත් රටේ අාරක්ෂක අංශ වල පාලනය අැතුළු විනය පවත්වාගෙන යාමේ වගකීම සරත් ෆොන්සේකා මහතා වෙත පැවරීමට අාණ්ඩුව තීරණය කර අැත්තේ ඉදිරි මැතිවරණයක දී තමන් පරාජයට පත්වුවහොත් හමුදා කුමන්ත්‍රණයකින් නැවත බලය අල්ලා ගැනීම සදහා බවත් මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැයි දිනයේදී මහජන දේපළ අවභාවිතා කිරීමෙන් වළකින්න, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයෙන් ඉල්ලීමක්..

මෙවර මැයි දිනයේදී මහජන දේපල අවභාවිතා කිරීමෙන් වළකින්නැයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනය සමස්ත දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති අැතුළු සියළුදෙනාගෙන් ඉල්ලීමක් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එ.ජා.ප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනගාරික තිලකසේකර මහතා අභාවප්‍රාප්ත වෙයි..

එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දකුණු පළාත් සභා හිටපු අමාත්‍ය අනගාරික තිලකසේකර මහතා අභාවප්‍රාප්ත වී අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ කුණූ කරදියානට අද පමණයි, අධිකරණයෙන් නියෝග..

කොළඹ මහ නගර සභා සීමාව තුළ එක් රැස් වන කැලිකසළ පිළියන්දල, කරදියාන කසළ අංගණයට බැහැර කිරීම හෙට (29) සිට අත්හිටුවන ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කුමන බලකායක් පිහිටුවුවත් වැඩ කරන ජනතා බලය යටපත් කිරීමට අාණ්ඩුවට කිසිදු හැකියාවක් නෑ – ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය

විශේෂ බලකායක් නොව මහසොහොන් බලකායක් පිහිටුවුවද මෙරට වෘත්තීය සමිති මර්දනය කර ජනතා බලය යටපත් කිරීමට අාණ්ඩුවට කිසිදු අයුරකින් නොහැකි බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹදී මැයි රැළි රැසක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රැළිය මහනුවර ගැටඹේදී..

මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය සමරමින් කොළඹදී මැයි රැළි රැසක් පැවැත්වීමට කටයුතු යොදා අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිපල අද හෝ හෙට..

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගයේ නැවත සමීක්‍ෂණ ප්‍රතිඵල අද (28) හෝ හෙට (29) නිකුත් කිරීමට හැකිවනු අැති බව විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කසළ ඉවත් කිරීම අත්‍යාවශ්‍ය සේවයක්‌ කරන ගැසට්‌ පත්‍රය අනුමත කරන්න පාර්ලිමේන්තුව අද රැස්‌වේ..

පාර්ලිමේන්තුව අද (28) රැස්වීමට නියමිතව අැත. කසළ ඉවත් කිරීම අත්‍යාවශ්‍ය සේවයක්‌ බවට පත් කරන ගැසට්‌ පත්‍රය අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුව අද රැස්‌වීමට නියමිතය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජී.එස්‌.පී එරෙහි යෝජනාව පරාජයට පත්වෙයි..

මෙරටට ජී.එස්‌.පී ප්ලස්‌ බදු සහනය ලබාදීමට එරෙහිව යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාව ඊයේ (27) පරාජයට පත්විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2017
M T W T F S S
« මාර්තු   මැයි »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට