සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල් 16th, 2017

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීම, විමර්ශනයට ජපන් විශේෂ තාක්ෂණික කණ්ඩායමක්..

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සහ මෙම සිදුවීමට අදාළ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් උපදෙස් ලබා දීම සදහා විශේෂ තාක්ෂණික කණ්ඩායමක් මෙරටට එවීමට ජපානය තීරණය කර අැති බව අග්‍රමාත්‍ය කාර්යාල අාරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පෞද්ගලික රෝහල් නියාමනයට නුදුරේදීම වැඩපිළිවෙළක් අැති කරනවා – අමාත්‍ය රාජිත සේනාරත්න

පෞද්ගලික රෝහල් නියාමනය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර සමාගමක් විසින් සකස් කරන ලද වාර්තාව මේ වන විට තමන් වෙත ලැබී අැති අතර ඒ අනුව අදාළ නියාමනය පිළිබද  වහාම වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මීතොටමුල්ලෙන් තවත් පවුල් 125 ක් ඉවත් කෙරේ..

මීතොටමුල්ල කුණුකන්ද අාසන්නයේ ජීවත් වන තවත් පවුල් 125 ක් පමණ මෙම ස්ථානයෙන් ඉවත් කරන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය බලධාරීන්ට දන්වා අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අවුරුදු සැමරීමට ගමට ගිය ජනතාවට කොළඹ එන්න අද සහ හෙට විශේෂ දුම්රිය කිහිපයක්..

දුර බැහැර ප්‍රදේශයන්හි සිට කොළඹ දක්වා විශේෂ දුම්රියන් කිහිපයක් ධාවනයට එක් කර අැති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අම්බලන්තොට, මාමඩල වෙඩි තැබීමකින් එක් අයෙකු මරුට, තුනකට තුවාල..

ඊයේ (15) රාත්‍රියේ අම්බලන්තොට, මාමඩල ප‍්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් එක් අයෙකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා අැති බව අම්බලන්තොට පොලිසිය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කසළ කළමනාකරණයට නිසි වැඩපිළිවෙළක් සකස් කිරීමට නොහැකිව අැත්තේ මහජන විරෝධතා නිසයි – අමාත්‍ය පාඨලී චම්පික රණවක

මහජන විරෝධතා හේතුවෙන් කසළ කළමනාකරණය සදහා නිසි වැඩපිළිවෙළක් සකස් කිරීමට නොහැකි වී අැති බව බස්නාහිර සහ මහනගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මීතොටමුල්ලේ මිය ගිය ගණන විස්සක් දක්වා ඉහළට..

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමේ සිද්ධියෙන් මිය ගිය ප්‍රමාණය මේ වන විට විස්සක් තෙක් ඉහළ ගොස් අැති බව අාපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2017
M T W T F S S
« මාර්තු   මැයි »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට