සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අප්‍රේල් 12th, 2017

මහඔය, සමගිපුරදී පොලිසිය හා ජනතාව අතර ගැටුමක්, පොලිසියෙන් වෙඩි, 07 ක් රෝහලේ..

මහඔය, සමගිපුර ප්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් සහ සිවිල් පිරිසක් අතර අැතිවූ ගැටුමකින් පොලිස් නිලධාරීන් 05 දෙනෙකු සහ තවත් දෙදෙනෙකු තුවාල ලබා අැති බව වාර්තා වේ. මහඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් අාරවුලක් විසදීම සදහා මහඔය, සමගිපුර ප්‍රදේශයට ගොස් අැති අතර එම අවස්ථාවේදී අදාළ ගැටුම අැති වී අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඩී.එන්.ඒ පරීක්ෂා කර රෝගීන්ට ඖෂධ නියම කිරීමේ තීරණයක්..

ඩී.එන්.ඒ පරීක්ෂා කර පිළිකා රෝගීන් සඳහා ඖෂධ නියම කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුහුද අාශ්‍රිත පෙදෙස් වල සුළඟේ වේගය ඉහළට..

මාතර සිට හම්බන්තොට සහ මඩකලපුව හරහා ත්‍රීකුණාමලය දක්වා ගැඹුරු සහ නොගැඹුරු මුහුද අාශ්‍රිතව සුළඟේ වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෙෙද්‍යවරුන් මෙන්ම භික්ෂූන් වහන්සේලා සහ දේශපාලඥයින්ද ප්‍රමිතිකරණයකට ලක්විය යුතුයි – පූජ්‍ය දඹර අමිල හිමි

යල් පැනගිය අදහස් තුළින් රටක් ඉදිරියට ගෙන යා නොහැකි බැවින් රාජ්‍ය සහ පුද්ගලික අංශ යන අංශයන් දෙකම ඒකරාශී වී රට ඉදිරියට ගෙන යාමට කටයුතු කළ යුතු බව අධ්‍යාපනයේ නිදහස් සදහා වූ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නෙවිල් ප්‍රනාන්දු රෝහල අංගසම්පූර්ණ යැයි රජය කළ ප්‍රකාශ වල අසත්‍යතාවය ඔප්පු වෙලා – රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය

මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයේ උපාධිධාරීන්ට ශ්‍රී ලංකා වෙෙද්‍ය සභාවේ අනුමැතිය ලබා ගැනීම සදහා නිසි නිපුණතාවයක් නොමැති බව සහ නෙවිල් ප්‍රනාන්දු රෝහල අංගසම්පූර්ණ රෝහල් ලෙස පවත්වාගෙන යාමට “සයිටම්” අායතනය අපොහොසත් වී අැති බව රජය විසින් ඉදිරිපත් කර අැති යෝජනා තුළින් ගම්‍ය වන බව රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙට, අනිද්දා සුරා සැල් වැසේ..

හෙට (13) සහ අනිද්දා (14) යන දෙදින තුළ දිවයින පුරා සියළු සුරාසල් වසා තැබීමට රජය තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උද්ඝෝෂණ සහ විරෝධතා වලට කොළඹින් ස්ථාන 03 ක්..

කොළඹ නගරය තුළ උද්ඝෝෂණය සහ විරෝධතා පෙළපාලි පැවැත්වීම සදහා විශේෂ ස්‌ථාන තුනක්‌ වෙන් කිරීමට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය තීරණය කර අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2017
M T W T F S S
« මාර්තු   මැයි »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට