සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for අප්‍රේල් 21st, 2017

මධ්‍යම පළාතේ වැඩ බැලීමට ඌව පළාත් ආණ්ඩුකාර එම්.පී ජයසිංහ පත්කෙරේ..

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකානායක නිල සංචාරයක් සඳහා කටාර් රාජ්‍ය බලා පිටත්ව යාම හේතුවෙන් එම තනතුරේ වැඩ බැලීම සදහා ඌව පළාත් ආණ්ඩුකාර එම් පී ජයසිංහ පත්කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අපද්‍රව්‍ය බැහැර කිරීම සදහා ජනාධිපතිගෙන් ගැසට් නිවේදනයක්…

අපද්‍රව්‍ය බැහැර කිරීම සියලූම පළාත් පාලන ආයතනවල අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇත. අපද්‍රව්‍ය බැහැර කිරීමට බාධා කිරීම, තර්ජනය කිරීම නීතිවිරෝධී බැවින් එවැනි කටයුතුවල නියැළෙන්නන් වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනීමට මහජන ආරක්ෂක පනත යටතේ ජනාධිපතිවරයා විසින් ඉඩ සලසා දී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සියලු රෝහල් වර්ජනයක…

අද (21) උදෑසන 08.00 සිට ක්‍රියාත්මක වන පරිදි පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සියලු රෝහල්වල වර්ජනයක් ආරම්භ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ත්‍රී’මලයේ තෙල් ටැංකි ඉන්දියාවට බදු දීමට විරුද්ධ බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි…

ත්‍රීකුණාමලයේ පිහිටි තෙල් ටැංකි ඉන්දියාවට බදු දීම සම්බන්දයෙන් රජය ගෙන ඇති තීරණයට තමන් විරුද්ධ බව, කොළඹ ඊයේ (20) පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා ඇත.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරියේදී රාජ්‍ය ආයතන වල තනතුරුවල වෙනසක්…

රාජ්‍ය ආයතන වල කාර්යක්‍ෂමතාව වැඩි කිරීම සඳහා ඉදිරි සති දෙක තුළ ආණ්ඩුවේ ප්‍රධාන ආයතනවල ඉහළ තනතුරු රැසක් වෙනස් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙවර කොරියානු විභාගය ලබන 27 දින ආරම්භ වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය නිවේදනය කරයි….

ලබන 27 වන දින කොරියානු භාෂා ප්‍රවීනතා විභාගය ආරම්භවීමට නියමිත බවත් එය දින 04 ක් පන්නිපිටිය, දෙපානම පිහිටි කොරියානු පරිගණක මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2017
M T W T F S S
« මාර්තු   මැයි »
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට