සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මාර්තු, 2018

තෙල්දෙණියේ සිද්ධියට අත්අඩංගුවට පත් 24 දෙනා යළි රිමාන්ඩ්..

Podu Jana Peramunaතෙල්දෙණිය ප්‍රදේශයේදී පසුගිය දා ඇතිවූ උණුසුම්කාරී වාතාවරණය සම්බන්ධයෙන් චෝදනා කරමින් අත්අඩංගුවට පත්වූ සැකකරුවන් 24 දෙනා ලබන 19 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය අද (06) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෝටර් රථයක් සහ ටිපර් රථයක් අහංගමදී එකිනෙක ගැටී එකම පවුලේ දෙදෙනෙක් මරුට..

Podu Jana Peramunaමෝටර් රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීම නිසා ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ අහංගම, වැල්හේන්ගොඩදී සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ මව සහ දියණිය මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තත්ත්වය උණුසුම්, තෙල්දෙණියට යළි ඇදිරි නීතිය..

Podu Jana Peramunaමේ වන විට උද්ගතව ඇති ගැටුම්කාරී තත්ත්වය හමුවේ තෙල්දෙණිය හා පල්ලේකැලේ පොලිස් බල ප්‍රදේශවලට නැවතත් පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බහාළුම් ප්‍රවාහන සහ රිය සහායකයින්ගේ වර්ජනය අදත්..

Podu Jana Peramunaතමන් මුහුණ දී ඇති පීඩාකාරී තත්ත්වයට වහාම විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් බහාළුම් ප්‍රවාහන සහ රිය සහායකයින් විසින් ඊයේ (05) ආරම්භ කරන ලද වර්ජන ක්‍රියාමාර්ගය අද (06) දිනයේදීත් ක්‍රියාත්මක වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිදහස් කුසලාන තුන්කොන් විස්‌සයි විස්‌ස තරගාවලිය අද ඇරඹේ..

Podu Jana Peramunaශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන නිදහස් කුසලාන තුන්කොන් විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ තරගාවලියේ පළමු තරගය අද (06) ආරම්භ වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධූරය ෆොන්සේකාට..?

Podu Jana Peramunaනීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධූරය ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදීමට එක්‌සත් ජාතික පක්‍ෂය විසින් තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අගමැතිට එරෙහි විශ්වාසභංගය ගැන අද අවසන් තීරණයකට එළඹෙනවා – ඒකාබද්ධ විපක්ෂය

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිතව ඇති විශ්වාසභංග යෝජනාව පිළිබදව අද (06) අවසන් තීරණයකට එළඹෙන බව ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වූ ඇදිරි නීතිය ඉවතට..

Podu Jana Peramunaමහනුවර පරිපාලන දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වූ ඇදිරි නීතිය අද (06) පෙරවරු 06.00 ට ඉවත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බහලූම් ප‍්‍රවාහන පරීක්‍ෂණ කටයුතු පිටස්තර ආයතනවලට ලබාදීම නිසා සේවකයින් දැඩී පීඩාවට ලක්වෙලා – සමස්ත ලංකා බහාළුම් ප්‍රවාහන සේවක සංගමය

Podu Jana Peramunaකොළඹ වරායේ අපනයන බහාළුම් පරීක්ෂා කිරීම වරායෙන් පිටත පුද්ගලික ආයතනයක් විසින් සිදුකිරීම තුළින් එම ප්‍රවාහන සේවකයින් දැඩි පීඩාවකට පත්ව සිටින බව බහාළුම් ප්‍රවාහන සහ රිය සහායකයින්ගේ වෘත්තීය අයිතීන් දිනාගැනීමේ සංසදය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රනිල්, රංගේ අතර විශේෂ හමුවක්..

Podu Jana Peramunaඅග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා අතර ඊයේ (05) කොළඹ, අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 16 of 19  « First  ... « 14  15  16  17  18 » ...  Last » 

 

මාර්තු 2018
M T W T F S S
« පෙබ   අප්‍රේ »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට