සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල් 8th, 2018

අළුත් අවුරුද්දට අතිරේක බස් සහ දුම්රියන්..

Podu Jana Peramunaවිශේෂ බස් සහ දුම්රිය සේවාවක් මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය ලබාගත් ජයග්‍රහණය, විශ්වාසභංගය නිසා මස්තබාල්දු වුනා – පුරවැසි සංවිධාන එකමුතුව

Podu Jana Peramunaඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙනඑන ලද විශ්වාසභංග යෝජනාව සම්බන්ධ ඡන්ද විමසිමෙන් පසු අගමැතිවරයා පිළිබදව වන විශ්වාසය තහවුරු වී ඒකාබද්ධ විපක්ෂය පිළිබදව කිසිදු විශ්වාසයක් නොමැති බව සනාථ වූ බව පුරවැසි සංවිධාන එකමුතුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රියදුරු බලපත‍්‍රය ලබාගැනීමේ ලිඛිත විභාගය ඩිජිටල් ක‍්‍රමයට..

Podu Jana Peramunaරියදුරු බලපත‍්‍රය ලබාගැනීම සදහා වන ලිඛිත විභාගය ලබන මැයි මස සිට ඩිජිටල් ක‍්‍රමයට පැවැත්වීමට තීරණය කර ඇති බව මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුහුදු ප්‍රදේශ වලට වැසි..

Podu Jana Peramunaනැගෙනහිර, ගිණිකොන සහ දකුණු මුහුදු ප්‍රදේශ වලට ඉදිරි කාලය තුළ වැසි ඇතිවිය හැකි බව ව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එජාපයේ ඉහළ තනතුරු 05 ක වෙනසක් ළගදීම..?

Podu Jana Peramunaලබන 30 වන දිනට පෙර පක්ෂයේ ප්‍රධාන තනතුරු පහක වෙනසක් සිදුකිරීමට තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2018
M T W T F S S
« මාර්තු   මැයි »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට