සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල් 17th, 2018

ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවේවි – තෙල් සංස්‌ථාව

Podu Jana Peramunaඉදිරි කාලය තුළ යම් ලෙසකින් ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවනු ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වර්ජනය අත්හිටවූ සරසවි අනධ්‍යන සේවකයින් අද සිට යළි සේවයට..

Podu Jana Peramunaදින 58 ක අඛණ්ඩ වර්ජනයෙන් පසු විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් අද (17) යළි සේවයට වාර්තා කරන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි..

Podu Jana Peramunaඅද (17) දිනය තුළදී ද දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අවුරුදු අනතුරු ගිය වසරට වඩා අඩුවෙලා..

Podu Jana Peramunaපසුගිය 2017 වර්ෂයට සාපේක්ෂව 2018 වසරේ අලුත් අවුරුදු කාල සීමාව තුළ හදිසි අනතුරුවල යම් අඩුවීමක් පෙන්නුම් කරන බව රෝහල් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරි පළාත් සභා මැතිවරණය මනාප ඡන්ද ක්‍රමය යටතේම, ආණ්‌ඩුවේ පක්‌ෂ කිහිපයක්‌ අතර එකඟතාවයක්..

Podu Jana Peramunaඉදිරි පළාත් සභා මැතිවරණය පෙර මනාප ඡන්ද ක්‍රමය යටතේම පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්‌ඩුවේ පක්‌ෂ කිහිපයක්‌ අතර එකඟතාවයක් ඇතිවී තිබෙන බව රජයේ ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2018
M T W T F S S
« මාර්තු   මැයි »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට