සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල් 28th, 2018

දක්ෂිණ අධිවේගයේදී බස් රථයක් අනතුරකට ලක්වී 17 ක් රෝහලේ..

Podu Jana Peramunaකඩවත සිට කතරගම බලා ධාවනය වූ බස් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී අනතුරකට ලක්වීම නිසා පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව චක්‍රලේඛයක් නිසා විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් යළිත් නොසන්සුන්..

Podu Jana Peramunaවිශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද නව චක්‍රලේඛයක් හේතුවෙන් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් දැඩි නොසන්සුන්තාවයකට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගෑස් උඩ යයි..

Podu Jana Peramunaඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝ ග්‍රෑම් 12.5 ක ගෑස්‌ සිලින්ඩරයක මිල රු. 245/- කින් වැඩි කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය වෙසක් උත්සවය අද ඇරඹේ..

Podu Jana Peramuna2018 රාජ්‍ය වෙසක් උත්සවය අද (28) ආරම්භ වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2018
M T W T F S S
« මාර්තු   මැයි »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට