සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල් 4th, 2018

විශ්වාසභංගය හේතුවෙන් පාර්ලීමේන්තු පාර වැසේ…

Podu Jana Peramunaඅග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන ඇති විශ්වාසභංග යෝජනාව අද (04) දින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත බැවින් පාර්ලීමේන්තුව අවට ප්‍රෙද්ශයන්හී ආරක්ෂාව දැඩි කර ඇති බව පොලීසිය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිංහල හා දෙමළ අලූත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපති අතට …

Podu Jana Peramunaඋදාවන සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් සකස් කල නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද (4) දින පිළිගැන්වීය.

Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය තව දුරටත් ..

Podu Jana Peramuna විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අඛණ්ඩව සිදුකිරීමට විශ්වවිද්‍යාල වෘත්තීය සමිති එකාබද්ධ කමිටුව තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෙමළ ප්‍රගතශීලි සන්ධානය විශ්වාසභංගයට එරෙහි වෙයි..

Podu Jana Peramunaඅමාත්‍ය මනෝ ගනේෂන් මහතා නායකත්වය දරන දෙමළ ප්‍රගතශීලි සන්ධානය අගමැතිවරයාට එරෙහි ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට එරෙහිව ඡන්දය ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අගමැතිට එරෙහි විශ්වාසභංග විවාදය අද ..

Podu Jana Peramunaඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ පාර්ලිමේන්තු විවාදය අද (04) පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශ්වාසභංගයෙන් පසුව පක්ෂය ප්‍රතිසංවිධානය කරනවා – අගමැති ..

Podu Jana Peramunaරජයට හා අග්‍රාමාත්‍යවරයාට එරෙහි විවාදයට ගැනීමට නියමිත විශ්වාසභංග යෝජනාව අවසන් වූ වහාම එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2018
M T W T F S S
« මාර්තු   මැයි »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට