සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල් 30th, 2018

අභාවප්‍රාප්ත සිනමාවේදී ආචාර්ය ලෙස්ටර්ගේ අවසන් කටයුතු අනිද්දා..

Podu Jana Peramunaඅභාවප්‍රාප්ත ප්‍රවිණ චිත්‍රපට අධ්‍යක්ෂ, සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා (02) දින සිදුකිරීමට නියමිත බව එම ආදාහන කමිටුව සදහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශේෂ ආගමික වතාවත්වලින් පසු ශ්‍රීපාද වන්දනා සමය අදින් අවසන්..

Podu Jana Peramunaඅද (30) ශ්‍රී පාද මළුවේ පැවැත්වෙන විශේෂ ආගමික වතාවත්වලින් අනතුරුව ශ්‍රීපාද වන්දනා සමය අවසන් කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පෙට‍්‍රල් ලීටරයක් 150 ක් වුනොත් ත‍්‍රිරෝද රථ ගාස්තු ඉහළ දමනවා – සමස්ත ලංකා ත‍්‍රිරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය

Podu Jana Peramunaරජය විසින් දියත් කරනු ලබන තීන්දු, තීරණයන්ට අනුව තම කටයුතු ද වෙනස් වන බවත් ඒ අනුව යම් හෙයකින් පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 150 ඉක්මවා ගියහොත් ත‍්‍රිරෝද රථ ගාස්තු ඉහළ නංවන බව සමස්ත ලංකා ත‍්‍රිරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව කැබිනට්‌ මණ්‌ඩලය හෙට දිවුරුම් දෙයි..

Podu Jana Peramunaනව කැබිනට්‌ මණ්‌ඩලය හෙට (01) දිවුරුම් දීමට නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දික්කසාද නඩු ගැන හොයන්න කමිටුවක්..

Podu Jana Peramunaදික්කසාද නීතිය සංශෝධනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් කමිටුවක් පත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙළ සිනමාවේ මිණි පහන ආචාර්ය ලෙස්ටර් දැයෙන් සමු ගනී..

Podu Jana Peramunaහෙළ සිනමාව ජාත්‍යන්තරය කරා ගෙන ගිය අග්‍රණය සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතා ඊයේ (29) රාත්‍රියේ කොළඹ පෞද්ගලික රෝහලදී අභාවප්‍රප්ත විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2018
M T W T F S S
« මාර්තු   මැයි »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට