සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල් 5th, 2018

ඉතිහාසය වෙනස් කරමින් දිනූෂා ගෝමස් ලෝකඩ පදක්කමක් ලබා ගනී..

Podu Jana Peramuna21 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පළමු පදක්කම දිනා ගැනීමට චතුරංග ලක්මාල් සමත් වු අතර දෙවන ලෝකඩ පදක්කම දිනා ගැනිමට දිනූෂා ගෝමස් සමත්වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාසල් කාලය තුළ පෞද්ගලික පන්ති තහනම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් …

Podu Jana Peramunaපාසල් කාලය තුළ පෞද්ගලික පන්ති පැවැත්වීම තහනම් කිරීමට ඉදිරියේදී කැබිනට් පත්‍රයක් ගෙන එන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (05) පාර්ලිමේන්තුවේ දී පවසන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්සත් ජාතික පක්ෂය මහලේකම් ධූරයෙන් කබීර් ඉල්ලා අස්වේ…

Podu Jana Peramunaඅග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන එන ලද විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වීමත් සමග පක්ෂය ප්‍රතිසංවිධාන කර නව අමාත්‍ය මණ්ඩලයක් පත්කර ආණ්ඩුව ඉදිරියට පවත්වා ගෙන යා යුතු බවට පක්ෂයේ ජේෂ්ඨයින් තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුල්ම පදක්කම ලබා දීමට චතුරංග ලක්මාල් සමත්වේ..

Podu Jana Peramuna21 වන පොදුරාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙලේ සමාරම්භක උළෙල ඊයේ (4) දින ගෝල්ඩ්කෝස්‌ට්‌හි කරාරේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට නව නිලධාරින් 147 දෙනෙකු බදවා ගැනේ…

Podu Jana Peramunaජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) දින ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සදහා බදවාගත් නව නිලධාරින් 147 දෙනෙකු සදහා පත්වීම් ලිපි ප්‍රදානය කරන ලදි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අගමැති රනිල්ට ජය, විශ්වාසභංග පරාදයි…

Podu Jana Peramunaඒකාබද්ධ විපක්‍ෂය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව ඊයේ (04) දින පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 46 කින් පරාජයට පත්විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2018
M T W T F S S
« මාර්තු   මැයි »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට