සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල් 24th, 2018

පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතුයි, නියෝජ්‍ය අමාත්‍ය රන්ජන්….

Podu Jana Peramunaඑක්‌සත් ජාතික පක්‌ෂය නගා සිටුවීමට නම් පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බව සමාජ සවිබලගැන්වීම් සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා වැඩ භාරගනී…

Podu Jana Peramunaබස්නාහිර පළාත් නව ආණ්ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා සිය ධුරයේ රාජකාරී අද (24) බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී ආරම්භ කැරිණි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දන්සැල් වල සුරක්ෂිතතාවය පිළිබදව දැනුවත් කිරීමට දුරකතන අංකයක් ….

Podu Jana Peramunaඑළෙඹ වෙසක් පෝය සහ පොසොන් පෝය නිමිත්තෙන් දිවයින පුරා පවත්වන ලද දන්සැල් වල ආහාරවල ඇති සුරක්ෂිතතාවය පිළිබදව දැනුවත් කිරීම සදහා ජනතාව වෙත (0710-107107) දුරකතන අංකයක් ලබා දී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිල ඇදුම් වවුචරය වැඩි කිරීමට නියෝග, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්…

Podu Jana Peramunaපාසල් ළමුන්ගේ නිල ඇදුම් ලබා ගැනීම සදහා ලබා දී තිබූ වවුචර් පතෙහි මිල ගණන් වැඩි කිරීමට අධ්‍යපන අමාත්‍යංශයේ අවධානය යොමුවී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2018
M T W T F S S
« මාර්තු   මැයි »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට