සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූලි, 2018

විශේෂ මහාධිකරණයේ කටයුතු මේ සතියේ අැරඹෙයි..

Podu Jana Peramunaමේ වන විට ස්ථාපිත කරන ලද විශේෂ මහාධිකරණයේ කටයුතු මෙම සතිය තුළදී ආරම්භ කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුවේ දුර්දාන්ත පාලනයට එරෙහිව වැඩවර්ජන මාලාවක් අරඹනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර

Podu Jana Peramunaරට අගාධයට ගෙනයන, ජනතාව පෙළන වත්මන් ආණ්ඩුවේ අත්නෝමතික ක්‍රියාකලාපයට එරෙහිව දැවැන්ත වැඩ වර්ජන ක්‍රියාවලියක් දියත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ධීවරයින්ට ඉන්ධන සහන නොදුනහොත් ධීවර කටයුතු නවතා පාරට බහිනවා, සමස්ථ ලංකා බහු දින යාත්‍රා හිමියන්ගේ සංගම …

Podu Jana Peramunaපසුගිය දින ඉන්ධන මිළ ඉහළ දැමීම නිසා රට පුරා සිටින ධීවරයින් දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටින බව සමස්ථ ලංකා බහු දින යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති සුජිත් සමන්ත මහතා සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 16 ක ජල කප්පාදුවක්…

Podu Jana Peramunaඅත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් පැය 16 ක කාලයක් සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අද (15) තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශී‍්‍ර.ල.නි.ප මහලේකම් ධුරය ලැබුණහොත් පක්ෂය ශක්තිමත් කිරීමට උපරිම සහය දෙනවා, දයාසිරි ජයසේකර..

Podu Jana Peramunaශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් ධුරය ලැබුණහොත් පක්‍ෂය යළි ශක්තිමත් කර ඉදිරියට ගෙන යාමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට සහය ලබා දෙන බව හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වන ජීවි නිලධාරීන්ගේ නිල ඇදුම වෙනස් වේ..

Podu Jana Peramunaවන ජීවි නිලධාරීන්ට ලබා දී ඇති නිල ඇදුමට එම නිලධාරීන්ගේ කැමැත්තක් නොවන බැවින් ඔවුන්ට රාජකාරී කිරීමේදී ඒ සදහා ගැලපෙන සහ පහසු නිල ඇදුමක් ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව විශයභාර අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව ස්ථානීය දඩ පත්‍රිකාව අද සිට ක්‍රියාත්මකයි..

Podu Jana Peramunaනව ස්ථානීය දඩ පත්‍රිකාව අද (15) දිනයේ සිට ක්‍රියාත්මක කරන බවත් එයට වැරදි 33ක් ඇතුළත් වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාත්‍යන්තර සමුළුවට සහභාගීවීම සදහා ජනපති ඉතාලිය බලා පිටත්ව ගොස් ඇත..

Podu Jana Peramunaදෙදින නිල සංචාරයක් සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉතාලිය බලා පිටත්ව ගොස් ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙට සිට පාන් හැර අනෙකුත් බේකරි නිෂ්පාදන සියල්ල රු 5 කින් ඉහලට …

Podu Jana Peramunaඉරිදා (15) මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිල හැර අනෙකුත් සියලුම බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාත්‍යන්තරයට දුන් පොරොන්දු ඉටුකරමින් වත්මන් ආණ්ඩුව රටට අහිතකර තීරණ ක්‍රියාත්මක කරමින් සිටිනවා – නිදහසේ මාධ්‍ය කේන්ද්‍රය

Podu Jana Peramunaජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ලොව බලවත් රටවලට බැතිබරව, වන්දනාමාන කරන තත්ත්වයට පත්ව ඇති වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තරයට දුන් පොරොන්දු ඉටුකරමින් රටට අහිතකර තීරණ ක්‍රියාත්මක කරමින් සිටින බව නිදහසේ මාධ්‍ය කේන්ද්‍රය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 8 of 18  « First  ... « 6  7  8  9  10 » ...  Last » 

 

ජූලි 2018
M T W T F S S
« ජූනි   අගෝ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට