සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර්, 2018

ජංගම දුරකථනයකින් කෙටි පණිවිඩ යවලා සා.පෙළ ඉංග්‍රීසි ලියලා, අයදුම්කරු සහ උපකාර කළ ගුරුවරියට වැඩවරදියි..

Podu Jana Peramunaජංගම දුරකථනයක් උපයෝගි කරගනිමින් කෙටි පණිවිඩ මගින් මෙරව සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයූ පුද්ගලික අයදුම්කරුවෙකු සහ ඊට සහය දුන් ගුරුවරියක අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් විදෙස් ගතවන්න අධිකරණයෙන් අවසර..

Podu Jana Peramunaලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් සාවද්‍ය ලෙස භාවිතා කළ බවට චෝදනා එල්ල කරමින් විදෙස් ගතවීම තහනම් කර ඇති හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතාට විදෙස් ගතවීම සදහා අධිකරණය අවසර ලබාදී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වතු කම්කරු වෘත්තීය සමිති අතර මතභේදයක්, අරගලය දෙදරා යයි..?

Podu Jana Peramunaතම දෛනික දීමනාව රුපියල් දහසක් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමින් මීට තෙදිනකට පෙර වතු කම්කරුවන් විසින් දියත් කරන ලද වෘත්තීය අරගලයට නායකත්වය ලබාදෙන වෘත්තීය සමිති අතර යම් මතභේදයක් ඇතිවී තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙක් ස්ථාන දෙකකදී අත්අඩංගුවට..

Podu Jana Peramunaහෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු ප්‍රදේශ දෙකකදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ..

Podu Jana Peramunaපාර්ලිමේන්තුව විසුරුවාහැරීම සදහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයට එරෙහිව ඉදිරිපත් කරන ලද පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම මේ වන විට ආරම්භ කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaඅද (07) දිනය තුළ නැගෙනහිර, ඌව පළාත්වල මෙන්ම හම්බන්තොට හා පොළොන්නරුව යන දිස්ත්‍රික්කයන්හි ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි..

Podu Jana Peramunaපක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු මෙන්ම ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අරමුණ ඇතිව මධ්‍යම කාරක සභාව අද (07) දිනයේදී රැස්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාසැල් නිවාඩුව නිසා අද සිට කොළඹ කොටුව සිට බදුල්ලට විශේෂ දුම්රිය සේවයක්..

Podu Jana Peramunaඅද (07) සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ කොටුව සහ බදුල්ල යන දුම්රිය ස්ථාන අතර අමතර දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේනතුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එ.ජා.ප. නායකයා රටේ ස්වාධිපත්‍ය පාවාදෙනවා – මහින්ද යාපා අබේවර්ධන ..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රටේ ආර්ථිකයට සේම රටේ ස්වාධිපත්‍ය පාවා දෙන වැඩසටහනක සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ‍්‍රී ලංකාවේදී මෙතෙක් සොයා ගැණුනු දෙවන විශාලතම හෙරොයින් තොගය සොයා ගැනේ ..

Podu Jana Peramunaබේරුවල බලපිටිය මුහුදු තීරයේ කළ වැටලීමකින් රුපියල් මිලියන 2778ක් පමණ වටිනා හෙරොයින් තොගයක් සොයා ගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 10 of 13  « First  ... « 8  9  10  11  12 » ...  Last » 

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ   ජන »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට